Elakirian's Got Talent 2013 | Rules & Regulations

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මගෙ පොඩි අදහසක් රීමික්ස් වලින් ඩීජේ කෙනෙක්ව මනින්න බෑ ගොඩක් රීමික්ස් කරන්නෙ ප්‍රඩියුසින්ග් සොෆ්ට්වෙයාර්ස් වලින්, ඒ නිසා මම ඉල්ලනව මේකේ ඩිජේ කියන කෑටගරි එකෙන් එන අයට යම් නිශ්විත කාලයක් (පෑය බාගයක් පමනා ) එලකිරි රේඩියෝ එකෙන් ලයිව් ප්ලේ කරන්න දෙන්න කියල, රීමික්ස් නමේ බීට් ටු බීට් ප්ලේ කරන්න දෙන්න ඔන්ලින්.. එතක කොට හොදම ඩීජේව තෝරගන්න පුලුවන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ අපිට කිව්වෙවත් නෑ :angry:

    තෝරද්දී judgesල තොරපල්ලා හොඳේ වෝටින් සීන් එක එච්චර හොඳ නෑ මෙතෙන්ට :no:

    මොකද එතකොට දිනන්නේ දක්ෂය නෙවෙයි ෆේමස්ම කෙනා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    යකෝ අපිට කිව්වෙවත් නෑ :angry:

    තෝරද්දී judgesල තොරපල්ලා හොඳේ වෝටින් සීන් එක එච්චර හොඳ නෑ මෙතෙන්ට :no:

    මොකද එතකොට දිනන්නේ දක්ෂය නෙවෙයි ෆේමස්ම කෙනා
    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි නෙතු අක්කා:P


    tuzki-bunny-emoticon-008.gif