Elakirian's Got Talent 2013 | Rules & Regulations

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    I submitted for Remix category.

    :cool:
    11.gif


    anshaya oyaalama kiyanna...:)

    Oya kamathi ekakata epai denna....:yes:

    maath ewwa niasadas tikak..:yes:

    :cool:
    11.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් මටනම් සින්දු කියන්නත් බෑ
    ලියන්න්ත් බෑ හරියට
    එත් මට පුලුවන් ඔකට උදව් කරන්න
    ඔන දෙයක් තියනවනම් කියල පීඑම් එකක් දාන්න!!
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    සල්ලි හෝ වෙනදෙයක් බලාගෙනම වැඩ කරන්න එපා සහෝ...ආත්ම තෘප්තිය ගැන හිතල ඉදිරිපත් වෙන්න....මේක සන්විධානය කරනවට අපිට ගෙවන්නෙ නැහැ...ඉතින් ඔයාලට කොහොමද දෙන්නෙ...:rofl:

    අපි මේක හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන්නෙ....:yes:
    :yes::yes::yes::yes::yes::yes: