Free වයි ෆයි ලබාදී අන්තර්ජාල පරිහරණයට ඉඩ සැලසුවුද ටෙලිෆෝන් ටැක්ස් වැඩිකර වයිබ්ර් වට්සැප් බාවිතය ඉහල නැංවීමටද සැලසුවුද යහපාලනයට අපේ හදපිරි මෙව්වා එක
යකෝ කීබෝර්ඩ් වීරයන්ට එලියට බැහැලා රට ජාතිය වෙනුවෙන් වැඩක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ ...දැන් ඉතින් ගෙදර තියෙන සවලක් වත් අරන් එලියට බැහැලා කීබෝර්ඩ් එක ඉස්සරහා දාපු විප්ප්ලව ටික පියවි සාමජයට මුදාහරිමු
ජයවේවා සිංහලු


නැත්තන් යකෝ උන්ගේ මිඩියා ටීම් එක එළකිරි එකට බස්සයි ද චන්ද ප්රචාර වැඩ කටයුතු කරන්න? උන් 8 වෙනිදා චන්දෙ දින්නෙත් එළකිරි ෆේස්බුක් වටේටම ඉමේජ් හැඩ හැඩ ශෙයා කරලා මඩ ගහල. උන්ගේ මිඩියා ටීම් එකේ බර ගානක් පඩියට වැඩ කම්පියුටර් ඉස්සරහ ඉගෙන රුම් එකක. පහුගිය කාලේ ඕක ඇතුලේ ඉදන් ෆොටෝ ගගහ ඉදල එලියට ආව ලීක් වෙච්ච photo දැක්කේ නැද්ද?Ow elakiribeka ganath anduwa dannwa wage. Ekane block krala tyanne...