elakirith block

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Thanks for Voting US

    මතු සම්බන්ධයි​



    -මීට හිටන් සහ පොනිල්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Free වයි ෆයි ලබාදී අන්තර්ජාල පරිහරණයට ඉඩ සැලසුවුද ටෙලිෆෝන් ටැක්ස් වැඩිකර වයිබ්ර් වට්සැප් බාවිතය ඉහල නැංවීමටද සැලසුවුද යහපාලනයට අපේ හදපිරි මෙව්වා එක
     

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Free වයි ෆයි ලබාදී අන්තර්ජාල පරිහරණයට ඉඩ සැලසුවුද ටෙලිෆෝන් ටැක්ස් වැඩිකර වයිබ්ර් වට්සැප් බාවිතය ඉහල නැංවීමටද සැලසුවුද යහපාලනයට අපේ හදපිරි මෙව්වා එක

    Kiyala wedak ne bn
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ කියන්නේ elakiri එක ගැනත් ආණ්ඩුවෙන් දන්නවා නෙ? මම හිතුවේ මේක block කරන්ඩ මහන්සි වෙන්නේ නැති වෙයි කියලා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ කීබෝර්ඩ් වීරයන්ට එලියට බැහැලා රට ජාතිය වෙනුවෙන් වැඩක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ ...දැන් ඉතින් ගෙදර තියෙන සවලක් වත් අරන් එලියට බැහැලා කීබෝර්ඩ් එක ඉස්සරහා දාපු විප්ප්ලව ටික පියවි සාමජයට මුදාහරිමු

    ජයවේවා සිංහලු
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    යකෝ කීබෝර්ඩ් වීරයන්ට එලියට බැහැලා රට ජාතිය වෙනුවෙන් වැඩක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ ...දැන් ඉතින් ගෙදර තියෙන සවලක් වත් අරන් එලියට බැහැලා කීබෝර්ඩ් එක ඉස්සරහා දාපු විප්ප්ලව ටික පියවි සාමජයට මුදාහරිමු

    ජයවේවා සිංහලු

    :lol::lol:
     

    tharinduit

    Member
    Feb 19, 2007
    29
    1
    0
    Colombo, Sri Lanka
    දැන් තමයි තේරෙන්නෙ අවුරුදු දෙකක් බලන් ඉන්න තියෙන අමාරුව.. යකෝ ලොක්ක වගේ එක පාර ගහල දැම්මනම් ඉවරයිනෙ.. FB, Elakiri, Social Media Block කරන්නෙ රෙද්දටද? මෙලෝ රෙද්දක් කරගන්න බෑ මේ යක්කුන්ට..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    Ow elakiribeka ganath anduwa dannwa wage. Ekane block krala tyanne...
    නැත්තන් යකෝ උන්ගේ මිඩියා ටීම් එක එළකිරි එකට බස්සයි ද චන්ද ප්‍රචාර වැඩ කටයුතු කරන්න? උන් 8 වෙනිදා චන්දෙ දින්නෙත් එළකිරි ෆේස්බුක් වටේටම ඉමේජ් හැඩ හැඩ ශෙයා කරලා මඩ ගහල. උන්ගේ මිඩියා ටීම් එකේ බර ගානක් පඩියට වැඩ කම්පියුටර් ඉස්සරහ ඉගෙන රුම් එකක. පහුගිය කාලේ ඕක ඇතුලේ ඉදන් ෆොටෝ ගගහ ඉදල එලියට ආව ලීක් වෙච්ච photo දැක්කේ නැද්ද?



    monson sandun_buwa 50KG කියන උන් ආණ්ඩුවේ එවුන් තමයි. කොහෙද හිටියේ මෙච්චර කල්?
     
    • Like
    Reactions: Caps Lock