Elakiriyans... කොල්ලනේ කෙල්ලනේ...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
Elakiriyans... කොල්ලනේ කෙල්ලනේ...

කොල්ලනේ කෙල්ලනේ...

රටක් විදියට අපි කොච්චර ආගාධයක ද ඉන්නේ... අද ඩේලි එෆ්.ට් එකේ තිබුන නිව්ස් එකක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ,,.. ජාපානයෙන් අපිට ණයක් දෙන්න යනව 4.3 බිලියන් ඩොලර්ස්... මේක දෙන්නේ කොටසක් ණයක් හා කොටසක් බැඳුම් කරයක් ලෙසට.. මේකේන් අපේ අයවැය අඩුපාඩුව.. කලින් ගත්ත විදේශ ණය වාරික තව අවෘදු 2ක කට ශේප්... හැබැයි මේ ණය අපිට අවුරුදු 40ක් ගෙවන්න වෙනව... සරලව කීවොත් අපේ ලැමයිටත් ගෙවන්න වෙනවා...ණය ගන්න තීන්දු කරපු රවී කරුපය්යත්, රනිලුත්, අර්ජුන් මහෙන්ඩ්‍රත්, හිටි හාමිත් මරිලා ඉඳී . උන්ගේ ළමයි නම් වෙන රටවල් ඉඳී.. හැබයි මේ ණය ගමේ සොමපාලත්, අම්පාරේ මොහොමඩුත්, කොලඹ පෙරෙරාත්,යාපනේ බාලනුත් හා උන්ගේ ළමයිනුත්.. මේ රජයට බැරි උනා තාම මහින්ද ගේ කාලේ කරපු වඩ වලින් 10% කරන්න... මහින්ද ණය ගත්තේ උපරිම අවුරුදු 10ක් ඇතුලත ගෙවල ඉවර කරන්න.. හොරා කෑම ගැන ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මොනවා හරි දෙයක් රටට කරා.. අනික මහින්ද ගෙ ආණ්ඩුව කාලේ හොරා කාපු බොහො දෙනෙක් දැනටමත් ආණ්ඩුව ඇතුලේ.. මහින්ද තුන්වතාවක් ඉල්ලන්න හදා නොගන්න පරාද නොවි ඉන්නා තිබුනා... වෙන සුදුස්සේක් ඒ වෙනුවට එවලා...

දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න... ඇයි අපි අතරින් කෙනෙක්ට බැරි අඩුම තරමේ ප්‍රදේශීය සබාවකට හරි අපි අතර ඉන්න උගත්, තරුන කෙනෙක් ව යවන්න බැරි.. මේ එල කිරියේම් ඉන්නව හොඳ යහපත් අදහස් තියන අය.. ‍යු.එන්.පි, ශ්‍රිලංකා, ජේ.ව්.පෙ.. අය ගොඩක් දෙනෙක්... අපිට බැරි ඇයි ඒ අය එකතු කරලා එක තනි සංවිදානයක් හදන්න....
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න - :no: :baffled: Won't happen. Voters are fucking dumb. :dull:
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බලය කියන දේ ලැබුනම ඔය කියන යහපත් අවංක අදහස්, සත්‍යවාදී බව, යුක්තියට සාපිපාසාව කියන ඒවා නිවිලා යනවා බන්...එතනයි අවුල...හැම එකාම රටට කෙල වුනත් කමක් නැහැ තමන් ගොඩ ගිහින් කියන ආකල්පයෙන් තමයි දැන් ඉන්නේ...උබ කියනවා වගේ මේ රජයට තවම කලින් ආණ්ඩුවෙන් කරපුවයෙන් 10%ක් කරගන්න බැරි වුනා...

    බොරුවට ලංකාවේම ඉන්න උන්ව FCID කියල ගෙනල්ල ප්‍රශ්න කරනවා විතරයි මම නම් දකින්නේ...වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ..ආපු දා ඉදන් වෙන්නේ ප්‍රශ්න කරන එක..මට නම් සිරාවට දැන් මුන් අප්පිරියයි...මම රනිල්ට චන්දෙ දුන්නේ නැහැ...මයිත්‍රී ගොයියට තමා දුන්නේ...මහින්ද එවෙලේ චන්දෙකට නොගියානම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ...මිනිස්සුන්ට එපා වෙන වැඩ කරලා, ඒ මදිවට චන්දෙකටත් ගිහින් රටත් විනාස වෙන තැනට ගෙනාව...මේවට ඔය ඉන්න උනුයි, හිටපු උනුයි සේරම වග කියන්න ඕනේ...උන්ගේ ළමයි සෙරෙප්පු දාගෙන, බයික් පද්දට, රටට කෙල වුන දාට රටේ ඉන්නේ නැහැ...අපේ ළමයි තමා ඕවට දුක් විදින්නේ...ඔන්න ඕකයි ඇත්ත...:(:(
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න - :no: Voters are fucking dumb. :dull:

    Totally agree with you... most of the voter are dumb.. they just vote for fake promises, they don't have vision... so the wise men votes dissolve as majority voter a dumber... what shall we do to correct this? rather than leaving the country like other do.... open for discussion...........
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න - :no: :baffled: Won't happen.

    කවදාවත් වෙන්නේ නැහැ තමයි..මිනිස්සු ඔක්කොටම කලින් රටට හෙන ගැහුවත් පක්ෂේ බදාගෙන නේ ඉන්නේ...ඔතනයි අපේ රට හදන්න බැරි...මොන කරුම වැඩේ කරත් පක්ෂපාතී එකා එකට හොදයි කියනවා මිසක නරකක් කියන්නේ නැහැ...මීහරක් ඉන්නේ රටේ වැඩි හරියක්...රටට හොඳක් වෙන්න නෙමෙයි උන්ට ඕනේ..තමන්ගේ පක්ෂේ ආණ්ඩුවක් තියෙනවා දකින්න...ඒ අතින් මේ රටේ ඉන්න අපි හරි පව්කාරයි...:sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බලය කියන දේ ලැබුනම ඔය කියන යහපත් අවංක අදහස්, සත්‍යවාදී බව, යුක්තියට සාපිපාසාව කියන ඒවා නිවිලා යනවා බන්...එතනයි අවුල...හැම එකාම රටට කෙල වුනත් කමක් නැහැ තමන් ගොඩ ගිහින් කියන ආකල්පයෙන් තමයි දැන් ඉන්නේ...උබ කියනවා වගේ මේ රජයට තවම කලින් ආණ්ඩුවෙන් කරපුවයෙන් 10%ක් කරගන්න බැරි වුනා...

    බොරුවට ලංකාවේම ඉන්න උන්ව FCID කියල ගෙනල්ල ප්‍රශ්න කරනවා විතරයි මම නම් දකින්නේ...වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ..ආපු දා ඉදන් වෙන්නේ ප්‍රශ්න කරන එක..මට නම් සිරාවට දැන් මුන් අප්පිරියයි...මම රනිල්ට චන්දෙ දුන්නේ නැහැ...මයිත්‍රී ගොයියට තමා දුන්නේ...මහින්ද එවෙලේ චන්දෙකට නොගියානම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ...මිනිස්සුන්ට එපා වෙන වැඩ කරලා, ඒ මදිවට චන්දෙකටත් ගිහින් රටත් විනාස වෙන තැනට ගෙනාව...මේවට ඔය ඉන්න උනුයි, හිටපු උනුයි සේරම වග කියන්න ඕනේ...උන්ගේ ළමයි සෙරෙප්පු දාගෙන, බයික් පද්දට, රටට කෙල වුන දාට රටේ ඉන්නේ නැහැ...අපේ ළමයි තමා ඕවට දුක් විදින්නේ...ඔන්න ඕකයි ඇත්ත...:(:(

    :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    mchn loke hama ratakma duwanne naya valin..umbe kiyana kathawa attha..namuth mchn hoda minnissunva parliment yavvata vadak na..balapn unp eke inna Buddhika Pathirana , uta kisima thanak denne na,mokada eya anith un vage narumayek novana nisa..mama hithana vidiyata ape ratata avasha hitler vage ekek..parliment eka aran balapn, one nam MP's la 10k vithara athi hoda buddhimath ratata adare karana un..eth unta thanak naha,ekai attha..
    Mchn hariyate pavicchi karoth Debt valata puluwan ratak develop karannath evagema destroy karannath(Greece) ekanisa Debt eka hariyata pavicchi karanna one..mama nam kiyanne ape rata diunu karana eka karanna puluwan hari ekekta,eth ehema kiyala api nika m inna hoda na,api puluwan tharam business karana one..balapan ape rate eka billionaire kenek vath naha(Mahinda ara)..

    1.Api puluwan tharam import karana eka adu karanna one
    2.Venath ratawal ekka business karaddi barter karala business karanam ape import export gap ekata kisi venasak venneth na..(hitler kara vage)
    3.Ape rate weapons hadanna one,loke godak ratawal hadanawa ai apita bari ? Avuruddata Billion dollar cotracts dekak vath set vunaam godane..
    4.Ape rate me thiyena deshapalanaya ekka kisima deyak karanne ba,mokada un karanne business ekak..balapan vadipuramam bars,sudu kadawal,etc... tiyenne katada kiyala..
    5.Islamic finance vala tiyena Interest free business model eka pavicchi karanna one..

    nathuwa eka ekagen rata gihin higakawa kiyala rata diyunu wenne na,balapn nidhahasen passe api thamath diyunu vemin pavathina ratak..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න - :no: :baffled: Won't happen. Voters are fucking dumb. :dull:

    ow mchn,bath packet ekatai arrackku botheletai chande denne ape gon ballo :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සු මහා මෝඩයි මචං
    නැත්නම් දැන් ඉන්න එවුන්වත් ඕන විදියට හදලා ගන්න පුළුවන්.
    මිනිස්සුන්ගේ වැරදි හින්දමයි නායකයොත් රට වලට ඇදගෙන යන්නේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මිනිස්සු මහා මෝඩයි මචං
    නැත්නම් දැන් ඉන්න එවුන්වත් ඕන විදියට හදලා ගන්න පුළුවන්.
    මිනිස්සුන්ගේ වැරදි හින්දමයි නායකයොත් රට වලට ඇදගෙන යන්නේ

    hari mchn,minissu modai kiyamuko.. dan presediential election eka gana balapanko.. mchn minnissunta epa vela hitiye mahindava,ekai eya nathuwa my3 ta chande dunne..

    dan mehema hithapanko;

    1.Horu / kalakanni dennek chande illanwa.habai un denna vitarai illanne lankavenma,vena kauruvath illuwath unta salli,balaya na famous venna.
    2.Aniwaryen dennagen ekkenek dinanawa.
    3.A dinapu ekath horek/kalakanniyek neda?.
    4.Kisi deyak venas vela na neda? apita vuneth ekama-neda?

    Oya deshapalana kramayei mchn varadda tiyenne..salli/balaya tiyena eka dinanawa kohomath..danata tibba okkoma elections vala vune okama neda..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන්වත් අපිට බැරිද සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න - :no: :baffled: Won't happen. Voters are fucking dumb. :dull:

    සිර කතාව
    මුන් නය ගන්නේ අනාගත ආයෝජනයකට නම් කමක් නැ
    අනාගත ප්‍රතිලාබ ලබන්න මොන උත්ටක්ද බන් මුන් කරන්නෙ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hari mchn,minissu modai kiyamuko.. dan presediential election eka gana balapanko.. mchn minnissunta epa vela hitiye mahindava,ekai eya nathuwa my3 ta chande dunne..

    dan mehema hithapanko;

    1.Horu / kalakanni dennek chande illanwa.habai un denna vitarai illanne lankavenma,vena kauruvath illuwath unta salli,balaya na famous venna.
    2.Aniwaryen dennagen ekkenek dinanawa.
    3.A dinapu ekath horek/kalakanniyek neda?.
    4.Kisi deyak venas vela na neda? apita vuneth ekama-neda?

    Oya deshapalana kramayei mchn varadda tiyenne..salli/balaya tiyena eka dinanawa kohomath..danata tibba okkoma elections vala vune okama neda..

    මන් අදහස් කලේ ඔය දේ නෙමෙයි.
    මිනිස්සු බුද්දිමත් නම් ඔය හොරගෙනුත් කලකන්නියගෙනුත් වැඩියෙන්ම හොඳ එක තෝරාගන්නවා.
    තෝරගත්ත කියල ඌ වටේ මිනිස්සු පෙළ ගැහෙන්නේ නැ.
    හරි දැන් උම්බ කරලා පෙන්නපන් නැත්තන් පලයන් කියල මිනිස්සු ඉන්න ඕන.
    එක වෙන්නේ නැනේ.
    මිනිස්සු පිල් බෙදෙනවා,එකෙක්ට හොඳ එකක් තව එකෙක් කැමති නැ
    කොටින්ම මිනිස්සු පක්ෂග්‍රහී වෙනවා.
    රටේ දියුණුව වෙනුවෙන් මොකක්ද කරන්න ඕන කොහොමද එක දේශපාලකයන්ගෙන් ඉටු කරගන්න ඕන කියල මිනිස්සු දන්නේ නැ.

    එතනයි ප්‍රශ්නේ.මිනිස්සු බුද්දිමත් නැ,බුද්දිමත් ජනය අඩුයි.ඒගොල්ලන්ට එකතු වුන කියල වෙනසක් කරගන්න බැ.එතකොට ඒ අය ගොඩක් විදෙස්ගත වෙනවා තමන්ට හොඳ ජීවත් වෙන්න රටක් හොයාගෙන නැත්නම් දේශපාලනේට සම්බන්ද වෙන්නෙවත් නැ.