Elakiriye Ali Jemis ta meka miss une kohomada?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Eka tamai Ali Jemis tama Kaiya Kedirili mega thread eka update Kara Kara innawane
    Aliyonta apala kaalayak ban meka. poddak aguest wenakan iwasala idpan 😂😂

    hq720.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවා

    හැම කන්දකම ගස් කපල පන්සලක් හදනවා

    පුළුවන් දෙයක් කරපන්

    අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවා

    හැම කන්දකම ගස් කපල පන්සලක් හදනවා

    පුළුවන් දෙයක් කරපන්

    කතෝලික එවුන්ට හික් ගෑවෙන්න මේ ටිකත් කියන්න 💪

    මිනිස්සු කොටවන සමාජේ විසබීජ පතුරවන ළමා අපචාර කරන බිස්නස්/දේශපාලනේ කරන තක්කඩි තට්ටයෝ ඒ පන්සල් වල පදිංචි කරවනවා.

    හයක් හතරක් නොතේරෙන පොඩි උන්ව ගෙනිහින් ඒ තට්ටයෝන්ට පූජා කරනවා.

    කුණුහරුප වපුරන කොයි වෙලෙත් නහර පුප්පන් කෑ ගහන තට්ටයෝන්ට දානේ දිදී උන්ව රට පුරාවටම පතුරවනවා.

    ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, ඇස් පේන්නෙ නැතුව ඉපදුන එවුන් කලින් ආත්මේ බලු වැඩ කරපු කාලකන්නි වගේ toxic මත සමාජේ හැම තැනම පතුරවලා ලෙඩෙක් අන්දයෙක් පාරක දැක්කම මිනිස්සු ගල් ගහන තැනට ගේනවා.

    විද්‍යාව තාක්ෂනය වගේ දේවල් හොඳ නැහැ කියලා සමාජේ හැමතැනම පතුරවලා ඉස්පිරිතාල වගේ ඒවා ඔක්කොම වහලා දානවා.

    පුළුවන් දෙයක් කරපන්, කියලා කියපන් 💪💪
     
    Last edited:
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,732
    113
    කතෝලික එවුන්ට හික් ගෑවෙන්න මේ ටිකත් කියන්න 💪

    මිනිස්සු කොටවන සමාජේ විසබීජ පතුරවන ළමා අපචාර කරන බිස්නස්/දේශපාලනේ කරන තක්කඩි තට්ටයෝ ඒ පන්සල් වල පදිංචි කරවනවා.

    හයක් හතරක් නොතේරෙන පොඩි උන්ව ගෙනිහින් ඒ තට්ටයෝන්ට පූජා කරනවා.

    කුණුහරුප වපුරන කොයි වෙලෙත් නහර පුප්පන් කෑ ගහන තට්ටයෝන්ට දානේ දිදී උන්ව රට පුරාවටම පතුරවනවා.

    ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, ඇස් පේන්නෙ නැතුව ඉපදුන එවුන් කලින් ආත්මේ බලු වැඩ කරපු කාලකන්නි වගේ toxic මත සමාජේ හැම තැනම පතුරවලා ලෙඩෙක් අන්දයෙක් පාරක දැක්කම මිනිස්සු ගල් ගහන තැනට ගේනවා.

    විද්‍යාව තාක්ෂනය වගේ දේවල් හොඳ නැහැ කියලා සමාජේ හැමතැනම පතුරවලා ඉස්පිරිතාල වගේ ඒවා ඔක්කොම වහලා දානවා.

    පුළුවන් දෙයක් කරපන්, කියලා කියපන් 💪💪
    ආමේන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    පෙරහරක් තියෙන ලඟම තියෙන පන්සලට පලයන්.
    හාමුදුරුවන්ට තග දාපන් පෙරහැර තියන්න එපා කියල.
    පෙරහැර තියෙන දවසට එතනට ගිහින් මිනිස්සුන්ට බැනපන්.
    ඔන්න නතර කරන ක්‍රමේ.
    උඹට වීර පුතෙක් වෙන්නත් පුළුවන්.

    එහෙම යන්න බයයි.
    හැංගිලා කීබෝඩ් එකෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද අරූට? 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,734
    11,250
    113
    එලියන්ස් ල ඇවිල්ලා ඔය බෞද්ද එවුන්ව අල්ලන් ගිහින් උන්ගෙ සක්වළෙ පෙරහැරවල් තියන්න ඔනෙ