Elakiriye asahana karayo

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕව හදන්න බැහැ බන් තමුන්ට ඕනි දේ තෝරන් බැලුවනම් ඉවරනේ..ඕව ගැන හිතන්න යන්න එපා.කොතනත් ඔහොම දේවල් තියෙනව බන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,451
    17,442
    113
    Auckland
    මන් උඹේ අන්තිම කතාව නම් අනුමත කරනවා බං ලංකාවනේ අනවශ්‍ය දේවල් වලට නීති ප්‍රමානවත් නැති තරම්...ඒත් ප්‍රසිද්දියේ ආදරය කිරීම තහනම් අපේ රටේ සංස්කෘතියලු එතකොට අනිත් පැත්තෙන් බහින කලාවක් උනෙත් අපේ සංස්කෘතියම නේද......ඇයි මේකට විතරක්.... අන්න ඒකයි රූම් කියන දේ දැන් කොමන් උනේ මොකද කලිනුත් රූම් තිබුනා නැත්තේ නෑනේ....හැම එකාම ආදරේ කරන්නේ එකම විදියට නෙවේ පෙලක් උන් ගේ ආදරේ 80% සෙක්ස් වෙන්න පුලුවන් මේක ප්‍රජාත්‍රන්තවාදී රටක් නේ වයස 18 වැඩි කපල් එකකට නිදහසේ ඉන්න තියෙන්න ඕනි..ඒක ගොඩක් වෙලාවට සමහර පැතිවලට විතරයි ලන්කාවේ සීමා වෙලා තියෙන්නේ....:dull:

    එතනින් මන් පාරේ තියගෙන බඩු ගහනවා කියන එක අදහස් කරේ නෑ මචන්.....:no:

    කොහොම තේරුම් යයිද දන්නේ නෑ...ඒත් 1% හරි ලංකාවේ රූම් වලට අනිත් දේවල් වලටත් නීති මහ මෝඩ ඉදියට හරස් වෙලා තියනවා...:dull:

    ඔන්න ඕකයි තත්වේ

    රූම් යන්න බේ කියල නීතියක් තියනව නම් මට පෙන්නපන්. පොලිස් සක්කිලි මානව හිමිකම් මූලික අයිතිවාසිකම් බලල්ට දාල ඔවට රින්ගන්නෙ. මොකද උන්ට කොන්දක් නෑ නියම හොරු එලිපිට වැරදි කරන එවුන් අල්ලන්න. ඉතින් තුප්පහි වැඩක් කරල අහින්සකයො අල්ලන් බොරු නඩු දානව. කවුද අතින් වේදන් කරන් නිවැරදිකරු වෙන්න නඩු කියන්නෙ ? ඉතින් ඕකයි තත්වෙ. බොරු නඩු වලට වැරදිකරු සුවාමීනි කියල එනව :angry: