elakiriye inna un kamathi nadda aluthen ena unta mokada apita thahanamda mekata enna

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    අනෙ අලුත් උන් ඔය රෙප් ගැන හිතන්නෑ බන්. පස්සෙ තමයි උන්ට ලෙඩේ හැදෙන්නෙ. ඇවත් පෝස්ට් තුනක් දාපු ගමන් ලෙඩේ හැදිලා රතු උන එක ගැන දුක්වෙමින් ත්‍රෙඩ් දානවා කියන්නේ පුදුම හිතෙන කාරණයක්.

    :rofl: ජබොක්...... :lol: