Elcardo එක මේ තරම්ම චොර වෙලාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,023
    113
    34
    Kalutara
    අයිතිකාරයෙග් දුව බැඳලා ඉන්නේ සිරිසේනගේ පුතා කියන්නේ. ත්‍රී සිංහ එකත් ගන්න දෙයක් නැහැල්ලු, බලන් ගියාම හරි හමන් රෝලර් ඩො ගහන උන් නෑනේ ලංකාවේ. සේරම ඒකාධිකාරයක් තියෙන්නේ.




     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    elcardo eka nam danna kiyanna 3singhe eken nam mage yaluwek kawa niyama chater ekak.
    roller stops wala bush da monada danna one seen ekata motor ekama dala 60000k aran :D
    thawa gate ekak tynwa uge gdra eka 3rd party dial ekakata deela eka 10000kin hadala. same issue. aruge motor eka wenuwata refubished motor ekak dala deela.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සර් රටේ හොරු ඔක්කොම අල්ලපු නිසා මිනිස්සු දැන් ගෙවල් වල ආරක්ෂාවට ගේට්ටු දන්නෙ නැහැ. ඉතින් කොම්පැණි පාඩු වෙන එක අහන්නත් දෙයක්ද.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    munta refund epalu, issara ganatama door eka dala dennalu.. refund epa kiwwa kathawa kiyala naha othana. :lol:

    oya $ eka atha arinna issella gaththa advance. government eka rayen $ eka Rs 202 indan Rs 350ta atha ariyata oya company walata karanna deyak naha.. parana ganata dunnoth oya company wahanna wenne..
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    දැන්නම් service එක පට්ටම අවුල්.. :sorry:

    එත් ඉතින් දැන් 4.80 + යනවා ඔය සෙට් එකට. දන්න කියන එකෙක් ගැහුවා ලගදි. මම ගැහුවේ 1,80 ට. අලුත් උන්ටනම් ඉක්මනට වැඩේ වෙනවා.. මුගේ සීන් එකේනම් ඉතින් දෙපැත්තක් තියෙනවනේ.