මෛත්රීට දිනන්න ලේසි වෙන එකක් නෑ, මහින්ද රජයේ සල්ලි වලින් හතර අතේ ජන්ද වලට වියදම් කරනවා, ජිල්මාට් කරනවා, යන යන තැන මහින්දගේ පෝස්ටර්, යුද්ධය තාමත් විකුණගෙන කනවා, මහින්ද රජයේ පැත්තේ නිසා දුප්පත් මිනිස්සුන්ට විශාල වසයෙන් සහන දෙනවා විශේෂයෙන්ම ගොවියන්ට මේක නිසා මහින්දට ලැබෙන අවස්ථාව වැඩියි. මහින්ද මේ පාරත් දින්න ගමන් කරන්නේ අල්ලස් සහා දුෂණ විමර්ශන ඒකකය හරහා මෛත්රීව අල්ලගෙන නැති වැරදි දාලා හිරේ දාන එකයි. මහින්ද කියන්නේ ඒකාධිපතියෙක්, ලේසි නෑ එහෙම පාලනයක් නවත්වන්න. පාලනය ඒකාධිපති විදියට යන්න ගත්තම ,බටහිර රටවලින් ඊට පස්සේ සම්බාධක දානවා, ඊට පස්සේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා, ඊට පස්සේ තමයි මිනිස්සුන්ට තරු පේන්නේ.