Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    එකෙක්ටවත් දෙන්නෙ නෑ...:)

    හැබැයි දැන් MS ජනාධිපති වෙලා විදේශ සංචාර එහෙම යද්දී සුද්දො මිනිහගෙ නම කොහොම කියයිද දන්නෑ...:oo: "President සිරිසේන" කියයි නේ??:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම දෙන්නේ MY3 ට
    මරා දැන් රට කෑව ඇති. උන්දැගෙ කෙරුවාව රටම දන්නවා. යුද්දෙ දින්නනෙ. දැන් එහෙනම් ගෙදර පලයන්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Kohomada yako Sri lankawe janadhipathi thumage nama SIRISENA kiyala Katak erala kiyanne

    කියවන්න ඕන එකා කට බැරිනම් පුka අැරල හරි කියයි. උබ ඒකට හිla ලොකු කරගන්න ඕන නැ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෛත්‍රී යුගයක් අරඹමු !

    එලකිරියෙන් 81.5% වර්තාගත ජයග්‍රහනයක්​
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මෛත්‍රී යුගයක් අරඹමු !

    එලකිරියෙන් 81.5% වර්තාගත ජයග්‍රහනයක්​

    ආහ් උබ ලඟදි නෙහ් එළකිරි ඇවිත් තියෙන්නෙ හොඳයි හොඳයි :) ගිය පාර ජේ.වී.පී එකත් 6/6 ක බලයක් ගත්ත එළකිරි පොල් එකේ :cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෛත්‍රීට දිනන්න ලේසි වෙන එකක් නෑ, මහින්ද රජයේ සල්ලි වලින් හතර අතේ ජන්ද වලට වියදම් කරනවා, ජිල්මාට් කරනවා, යන යන තැන මහින්දගේ පෝස්ටර්, යුද්ධය තාමත් විකුණගෙන කනවා, මහින්ද රජයේ පැත්තේ නිසා දුප්පත් මිනිස්සුන්ට විශාල වසයෙන් සහන දෙනවා විශේෂයෙන්ම ගොවියන්ට මේක නිසා මහින්දට ලැබෙන අවස්ථාව වැඩියි. මහින්ද මේ පාරත් දින්න ගමන් කරන්නේ අල්ලස් සහා දුෂණ විමර්ශන ඒකකය හරහා මෛත්‍රීව අල්ලගෙන නැති වැරදි දාලා හිරේ දාන එකයි. මහින්ද කියන්නේ ඒකාධිපතියෙක්, ලේසි නෑ එහෙම පාලනයක් නවත්වන්න. පාලනය ඒකාධිපති විදියට යන්න ගත්තම ,බටහිර රටවලින් ඊට පස්සේ සම්බාධක දානවා, ඊට පස්සේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා, ඊට පස්සේ තමයි මිනිස්සුන්ට තරු පේන්නේ.
     
    Last edited: