ELECTION BREAKING NEWS 🔴🔥

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    දෙසැම්බර් අන්තිම සුමානෙ නාමයෝජනා කැදවනව කියල පබ්ලිශ් කරේ කොමසාරිසුත් ගැලවිලා රනිල්ටත් චන්දෙ නොතියන්න මොකක් හරි දෙසැම්බර් අන්තිම වෙනකොට ගැටයක් ගහගන්න chance එකක් ඉතුරු කරල වෙන්ටැ

    හන්නාහ්,, මැතිවරණ කොමසාරිස් ඔය්යා හරිම ඔන්දායි... හනී, රනිල් බැසීල් ඔයාල ශෝයි බබාල දෙන්නෙක්🤭😂😂😂😂😂
    Ko me rate bar association eka? Ewata adhikaranayata yanne nadda?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රස්සා,කකුසි පෝච්චි,තහඩු බෙදන්න කාලයක් නෑනේ බං 😁
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,457
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    පලාත් පාලන ජන්දය සදහා නාමයොජනා කැදවයි. ජනවාරියේ ජන්දයක් !!!!
    ඔයා වෙනුවෙන් මැව්ව
    ඔයා ගැන මම කිව්ව
    ඔයා ගැන විඳගන්න
    ප්රසංගයට එන්න
     
    • Haha
    Reactions: PHBhagya