නඩුවේ දෝෂ 23 අයින් කරනවාමේ තියෙන්නේ රටේමද්?
උතුරු නැගෙනහිර දෙමල චන්ඩ්දම 8-10% වගේ තියනවා නේද?
නඩු තීන්දුව 23
නඩුවේ දෝෂ 23 අයින් කරනවාමේ තියෙන්නේ රටේමද්?
උතුරු නැගෙනහිර දෙමල චන්ඩ්දම 8-10% වගේ තියනවා නේද?
නඩු තීන්දුව 23
මටත් හිතෙන්නෙ මේක මෙයිට වැඩිය SJB ඡන්ද ගොඩක් වැඩි වෙයි UNP එකට මෙච්චරම වැටෙන එකක් නෑ. හැබැයි ටැමිල් සෙට් එක මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ? මෙතැන ඉන්න එකෙක්වත් ඒක කන්සිඩර් කරල නෑ නේ?පලාත් පාලන ඡන්දයක් හින්දා ප්රධාන නගර වලින් පිට මිනිස්සුන්ගෙ ඡන්ද වැටෙන්නෙ පක්ෂවලට වඩා තමන් අඳුරන තමන්ට වැඩක් කරගන්න පුලුවන් අපේක්ෂකයා ඉන්න පක්ෂෙට. කලින් මහින්දගෙ රනිල්ගෙ සජිත්ගෙ පක්ෂවල හිටිය අපේක්ෂකයෝ දැන් කවලම් වෙලා. ඒ හින්දා මට හිතෙන්නෙ ලංකාවේ එක එක තැන්වල ප්රතිපල වෙනස් වෙයි කලින් ඡන්ද වලට වඩා. හැබැයි පරණ අපේක්ෂකයොගෙන් 50% ට වඩා ආයේ ඡන්දෙ දිනලා තියේවි. ඡන්දෙන් පස්සේ ගොඩක් තැන්වල බහුතරයක් ගන්න කිසිම පක්ෂෙකට බැරිවෙයි. ඒ වෙනුවට මන්ත්රීලාගේ වැඩි කැමැත්ත තියෙන කෙනා සභාපති, නගරාධිපති වෙයි. එහෙම නැත්නම් වාසි පැත්ත එක්ක එකතුවෙලා බලේ ගනී.
ලංකාවෙම ඡන්ද ප්රතිශත වලින්
SJB 35-40%
SLPP/UNP 30-35%
NPP 15-20%
වගේ ගනීවි
ඔව් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවල ඡන්ද වැඩිවෙයි වෙනම ඉල්ලුවොත්. කොහොමත් ඒ මිනිස්සු ප්රධාන පක්ෂවලට වඩා තමන්ගෙ ජාතිය කෙලින්ම නියෝජනය කරන අයට ඡන්දෙ දෙනවානෙ.මටත් හිතෙන්නෙ මේක මෙයිට වැඩිය SJB ඡන්ද ගොඩක් වැඩි වෙයි UNP එකට මෙච්චරම වැටෙන එකක් නෑ. හැබැයි ටැමිල් සෙට් එක මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ? මෙතැන ඉන්න එකෙක්වත් ඒක කන්සිඩර් කරල නෑ නේ?
අනිවාර්යෙන්. Presidential election එකක් නම් මට දැන් තියෙන තත්වෙ එක්ක හිතෙන්නෙ සුළු ජාතීන් සපෝට් කරන පක්ෂෙ අනිවාර්යෙන් දිනයි කියල.ඔව් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවල ඡන්ද වැඩිවෙයි වෙනම ඉල්ලුවොත්. කොහොමත් ඒ මිනිස්සු ප්රධාන පක්ෂවලට වඩා තමන්ගෙ ජාතිය කෙලින්ම නියෝජනය කරන අයට ඡන්දෙ දෙනවානෙ.
ඇට නම ලක්ෂයක් හිටියනේ බන් ඉතින් බහුතරයක් අල්ලන්නේ වලිගේ නේ. අලිපූට්ටුව දන්නවා රිලවා නටවන්නහැබැයි චන්දේ තියන්නෙ නෑ කියලා තමා ගොඩක්ම කියන්නෙ