ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,114
    113
    දෙහිවල
    🔴 මාර්තු 9 පලාත් පාලන මැතිවරණය පැවැත්විම ස්ථිරයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්.අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්විමේදි මේ බව පවසා ඇත. එමෙන්ම ඊයේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකයන් අමතා සාගල රත්නායක ජන්දයට සුදානම් වන ලෙස දැනුම් දි ඇත.
    රිලොඩ් දිනාගන්න සිංහලු 🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    උබ දෙයක් කිව්වොත් වෙන්නෙම අනිත් පැත්ත වගේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,114
    113
    දෙහිවල

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    සටප් ඇන්ඩ් සිට් ඩවුන් 🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහෙද යන්නෙ මල්ලෙ- පොල් කැකිල්ලෙ නඩු....
    චන්දෙ දිනේ මාර්තු- නඩුතීන්දු දෙන්නෙ මැයි.. ඒ ගොල්ලොන්ගෙත් ඩේට් මාරු වෙලා ද...
    ඒගොල්ලොත් රනිල්වගේමයි😂😂😂
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    විහිළුවක් නෙමෙයි මේ පොනිල කරුමයක් වෙනවා තවත් පුටුවේ ඉන්න කල් දෙන්න දෙන්න, ඕක මැයි වලත් ඡන්ද කරන්න දෙන්නෙ නැහැ. ඕකට කාලය දීම සියතින් ගෙල කපාගැනීමක් වැනිය.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,114
    113
    දෙහිවල
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    හෙට උදේට රිලොඩ් දිනාගන්නා වාසනාවන්තයා ඔබ විය හැකි (y) 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,114
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    Ela yapa Ela !!!!! (y) (y)