නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් සමුගනියි
January 9, 2015 06:29 am
ජනතාව ලබාදුන් ඡන්ද ප්රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.
මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

දෙරණ බලපන්

Kalabala mukuth wenne nathi wei neda ada?

මයිත්රී දිනනවෝ