මමත් කුරුගල. මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි බන්![]()
50-50 game ekak thiyenne wage ban.
MY3 poddakin hari dinai kiyala hithanawa.
මමත් කුරුගල. මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි බන්![]()
ඔව් සහෝ
අව්ලක් ද??

අහ් සුකොමාලි![]()

කියන්න බෑ මචන් අන්තිම මොහොතේ මොන ජිල්මාට් එකක් දායිද කියලා.![]()
අපේ office එකේ අක්ක කෙනෙකුත් අද marry කරා. මේ නම් එයා නෙවෙයි. ඊයේ නැකත් දවසක් ද කොහෙද?
මේ ඉස්සරහට එන්න තියන්නේ මරාගේ බලකණු.....පොඩි ගණන් වලින් පරදුනාම මානසිකව වැටෙන එවුන් අහක බලාපියව්LKS තොට විශේෂයෙන් කියන්නේ
![]()
සිරිකොතෙන් කතා කලා, ලක්ශ 11 - 9 අතර ගානකින් දිනනවලු බන්. අර ලග ඉන්න එවුන්ගෙන් ගත්ත විස්තර වලින් බලපුවහම ඒ විදියලු. ගොඩම තමයි![]()





පැටියා;17705303 said:මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය
මෛත්‍රීපාල සිරිසේන මහතා
![]()
315981
මහින්ද රාජපක්ෂ මහතා
![]()
241107
පරතරය : 74874



රියල් එකෙන් ඇථි යකෝ මෙතන හුරේ දදාකෝ බං dilwaale පොන්ස්, මිනිහ නැතුව පාළුයි බං.![]()


ගුනේ බායියාට බඩ යනවා ඇති නවත්තැන්නේ නැතුව
Mahinda Rajapaksha 4,988 66.70%බඩගිනියි බං..
පුත්තලම තැපැල් චන්ද..
මෛතී මල්ලි
4,864
මහින්ද අයියා
4,721
