Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Vidane
    user_offline.gif


    Senior Member


    Last Activity: Today 01:47 AM
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    කියන්න බෑ මචන් අන්තිම මොහොතේ මොන ජිල්මාට් එකක් දායිද කියලා. :(
    ඒක තමයි බන් මමත් මේ කල්පනා කරේ
    2.gif
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මේ ඉස්සරහට එන්න තියන්නේ මරාගේ බලකණු.....පොඩි ගණන් වලින් පරදුනාම මානසිකව වැටෙන එවුන් අහක බලාපියව් :angry: LKS තොට විශේෂයෙන් කියන්නේ :angry:

    බයවෙන්න දෙයක් නෑ. මෛත්‍රී ලගින් ගිහිල්ල ඇති. :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    සිරිකොතෙන් කතා කලා, ලක්ශ 11 - 9 අතර ගානකින් දිනනවලු බන්. අර ලග ඉන්න එවුන්ගෙන් ගත්ත විස්තර වලින් බලපුවහම ඒ විදියලු. ගොඩම තමයි
    :rofl::love::love:


    :love::love::love::love::love:


    අනෙහැ



    ඒ උනාට ඕනවට වැඩ හිතන්න හොද නැහැ සාහු



    කෙල වෙයදා දන්නේ නැහැ චන්දෙ දාපු අම්මගේ පුටාල නිසා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;17705303 said:
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    315981


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    241107



    පරතරය : 74874

    :love::love::love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ බායියාට බඩ යනවා ඇති නවත්තැන්නේ නැතුව

    ඒ අනිත් එකා.....පොදු මහජනතාවගේ එළකිරි නියෝජනය කියල හිතන් හිටියේ
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මචන් MR ට චන්ද වැඩිපුර වැටෙන ඒවා තාම මුකුත් කිවුවේ නැහැ නේද?