Election Result -Breaking News

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිරි නැද්ද? කිරි දාලා කන්න ,මාර රසයි. :yes:
    කිරි තියෙනවා.. පිටිකිරි.. හදන්න දන්නෙ නැහැ බං.. කැටි කැටි හිටිනවනේ හැදුවම.. ඒපාර අප්‍රියයි.. :(

    getawela hitu ...

    dan thathwe anuwa inna putuwenwath bahinna epa....
    :(


    ප්‍රතිපලය දාපන්කො..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10174804_584879978308651_7097598795521833925_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දෙවැනි පාර ගණන් කරන්න වෙලා යන්නේ නැහැ බන්. චන්ද 50 මිටි ගහලා තියෙන්නේ එතකොට. 50 මිටි ගාන ගණන් කරන්නේ. ගොඩවල් ගහන්න තෝරන්න දෙයක් නැහැ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    affna District - Vaddukkoddai Polling Division Results
    Maithripala Sirisena- 20,873 (69.58%)
    Mahinda Rajapaksa- 7,791 (25.97%) /u/rameshliyanage
    just nowJaffna District - Jaffna Polling Division Results
    Maithripala Sirisena- 17,994
    Mahinda Rajapaksa- 4,502 /u/rameshliyanage
    a minute agoJaffna District - Kankasanthurai Polling Division Results
    Maithripala Sirisena- 18,729 (73.11%)
    Mahinda Rajapaksa- 5,705 (22.27%) /u/rameshliyanage
    4 minutes agoJaffna District - Kayts Polling Division Results
    Maithripala Sirisena- 8,144 (55.48%)
    Mahinda Rajapaksa- 5,959 (40.60%)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Hambantota District - Beliatta
    Mahinda Rajapaksa : 39,513 - 63.65%
    Maithripala Sirisena : 21,912 - 35.29%


    2010
    Mahinda Rajapaksha 38,055 66.93%
    Sarath Fonseka 17,965 31.59%
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිරි තියෙනවා.. පිටිකිරි.. හදන්න දන්නෙ නැහැ බං.. කැටි කැටි හිටිනවනේ හැදුවම.. ඒපාර අප්‍රියයි.. :(

    කිරි නැත්තම් කැ* දාල කාපිය මේ වෙලාවේ එලියට යන්න තොට පිස්සුද?:angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහනුවර දිස්ත්‍රික්කය මහනුවර ආසනය - Kandy District, Kandy Town Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 20316
    MR 10200
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    වන්නි දිස්ත්‍රික්කය - Vanni District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 4750
    MR 2940
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිරි තියෙනවා.. පිටිකිරි.. හදන්න දන්නෙ නැහැ බං.. කැටි කැටි හිටිනවනේ හැදුවම.. ඒපාර අප්‍රියයි.. :(


    :(


    ප්‍රතිපලය දාපන්කො..

    එක cup එකක් (බොන size එකේ) අරගෙන ඒකට දාන්න උණු වතුර, ඊට පස්සේ ඒක එහෙමම තියෙන ගමන් පිටි කිරි දාන්න, ඊට පස්සේ සීනි හැදි දෙකක් දාන්න, ඊට පස්සේ හොදට කවලම් කරන්න විනාඩියක් වගේ, ඊට පස්සේ පෙරන එකක් අරගෙන, අර කප් එකේ තියෙන කිරි වෙන කප් එකකට පෙරන්න, ඒක දාන්න කෝර්න් ෆෙල්කස් වලට.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මඩකලපුව දිස්ත්‍රික්කය පදිරිප්පු ආසනය - Batticaloa District,Padirippu Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 44485
    MR 8216
    මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා ආසනය - Batticaloa District,Kalkuda Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 60342
    MR 10338
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    යාපනය දිස්ත්‍රික්කය කන්කසන්තුරේ ආසනය -Jaffna District,Kankasanthure Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 18729
    MR 5705