Election Result -Breaking News

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10906314_10205697815944102_7321600364485905053_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අර Vidane පොන්සියාහ් බට්ර් දාලාහ් උකෙහ් අරින්නහ් හිටියෙහ් ... ප්අව්ව්ව්ව්ව්ව්ව්ව් :(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1311372103mahi-L.jpg

    ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

    යකෝ චුන් එක වැඩි කමට වයිපරෙවත් ඇහැරෙව්වා :rofl::rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..
    aniwa:yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් සමුගනියි

    ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

    2133776794mahi-L.jpg

    aththatama satuti janadipathithumini,oba awasan mohothe ho apage hithe oba wenuwen ithiriwa thibu gawurawaya ithuru kara yama gana obata bohoma thuthi.:):):):):)
    oba ratawenuwen kala de apata amathaka natha,obawa nathi kale oba wate siti pirisaya.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.
    ටහිකේ..

    මූ තනි උනා බං.. ගොන් හුකන්නා..:rofl:

    දෙනියාය නම් මරා දින්නා..:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දිල්වාලා ඩුලානියාට මොකෝ බං උනේ? කැවුමක් ගිලින්න ගියාද බඩ යන එක නවත්ත ගන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..:angry:

    ඔව් බන් යුද්ධෙන් පස්සේ ඒ මනුස්සයට කොච්චර පිළිගැනීමක් තිබ්බද? එකෙන් හොඳ වැඩක් කරේ නැහැ නේ :dull: