ජොනී බට්ට;17707372 said:දැන් ඉදපන් බය නොවී, ඔන්න ගම්පොලත් ඇල්ලුවා මෛත්රී![]()
![]()
ජනතාව ලබාදුන් ඡන්ද ප්රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.
මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

aniwaජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..

මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

Ow ban monawa wunath mahinda ratata mona hari deyak kara. Mata epa wune mahinda newei porath ekka wate hitapu sonnalu tikata.
ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..