electric දන්නා කෙනුකුගෙන් උදවු

helpWorld

Member
Aug 6, 2015
400
37
0
electric දන්නා කෙනුකුගෙන් උදවු

rQ8grQ0.jpg

මචන්ලා මේ විදියට වයරින් කරගන්ට ඕනි .
එක කොහොමද කරන්නේ .

x කියන්නේ බිත්තියේ තියන එක .

x වලින් a ,b කියන විදියට ගන්ට ඕනි .

b වලට base 2k ඕනි .

මල්ටි පල්ග් හරි යන් නැ බන් .උපරිම මස 4,5 යි පුළුවන් .
a ,b වෙන වෙන වැඩ කරන්ටත් ඕනි

a,b set karanta oni x walata
scomore_plug_top_1.jpg
ekakin.
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    X kiyana eke pata 3 wire athi..

    3 core wire ganing , aragena patata pata match karala one durata wire adapan.

    mathak athuwa anthimata X kiyana plug eka galawala connect karapan. connect karanna kalin trip and main switch eka off karapan.

    one nam karala dennam 2000k deepan badu aran deela karala dennam
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    extension cord widiyata thama oni.plug top ekain set wenta oni.

    අයියෝ සිම්පල්නෙ බන්. අවශ්‍ය දිගට ත්‍රී කෝර් වයරුයි, ප්ලග් බේස් තුනකුයි සන්ක්බොක්ස් දෙකකුයි ප්ලග් ටොප් එකකුයි අරන් අමුණගන්න තියෙන්නෙ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes:

    ready-made ජරාවල් ගන්නවට වඩා ඔහොම හදාගන්න එක්ක සුපිරි බං. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතුව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes::yes::yes:

    ready-made ජරාවල් ගන්නවට වඩා ඔහොම හදාගන්න එක්ක සුපිරි බං. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතුව.

    :yes::yes::yes:
    ඒ ජරාවල් වල තඹ පතුරු දෙකක් එන්නෙ. ටික දවසක් යනකොට පතුරු දෙක ඈත් වෙලා ප්ලග් එකක් ගැහුවාම ස්පාක් වෙනවා. අපේ කලින් ටීවී එක පිච්චුනේ ඒකයි :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes:
    ඒ ජරාවල් වල තඹ පතුරු දෙකක් එන්නෙ. ටික දවසක් යනකොට පතුරු දෙක ඈත් වෙලා ප්ලග් එකක් ගැහුවාම ස්පාක් වෙනවා. අපේ කලින් ටීවී එක පිච්චුනේ ඒකයි :sorry:

    :shocked::shocked:

    ටීවී සෙටප් වලටනම් බාල ඒවා ගහන්නම නරකයි.

    :no::no::no:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බිත්තියේ තියෙන එක ගලවපන් ඉස්සෙල්ලම. මතක ඇතුව මේන් ස්විච් එක ඕෆ් කරපන් වැඩේට එන්ටර් වෙන්න කලින්. ගලවපු එකේ වයර් හයි කරපු විදිය බලාගන්න මුලින්ම. ඒකේ L අකුර ගහලා තියෙන තැනට හයි කරලා ඇත්තේ රතු හෝ දුඹුරැපාට වයර් එකක් (වයරින් කරපු එකා මොන පාටක් දාලද දන්නෑ) කොහොම වුනත් L අකුරෙන් කියන්නේ ලයින් කියන එක (ඒ කියන්නේ කරන්ට් එක එන ලියන් එක (ටෙස්ටර් එක පත්තු වෙන්නේ ඕකට). අනිත් එකේ ඇති N අකුර. ඒ කියන්නේ නියුට්‍රල් එක. (ඒකට සාමාන්‍යයෙන් දාන්නේ කළු හෝ නිල් පාට වයර් එක). අනිත් එකේ ඇති E අකුර. අර්ත් එක (ඒක ඇත්තේ කොලපාට වයර් එකක්). ඒ වයර් ටික තියෙන ඇණ තුණ බුරැල් කරලා ඒකට තව වයර් 3ක් හයි කරන්න ඒ ජාතියෙනම තියෙන විදියටම. පස්සේ අළුතෙන් හයි කරන එකෙත් අර අකුරැ 3ට උඩ එකේ ඉදලා එන වයර් හයි කරන්න. මාරැ කර ගන්න එපා. ඒ විදියට අනිත් ඒවත් ලූප් කරන්න.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේක බොහොම සරල විදිහට parallel wiring කරන්න පුළුවන්, දැනටමත් එක කරනහැටි අපේ අය කියලතියනවා. නමුත් හැමෝම අමතක කරපු දෙයක් තියනවා. එක තමයි මේ plug base සෙට්එකටම දන්න වෙන්නේ එක Barker (MCB/FUSE)කියනඑක .මෙතන plug base 4 තියනවා දැනට බොහෝවිට X කියන plug base එකට දාල ඇත්තේ 5A හෝ 3 A (කලාතුරකින්) Braker වෙන්න ඕනේ . එහෙම තියද්දි ඔය path එක extend කලොත් ඔය plug base 4ම එකට පාවිච්චිකරන්න වෙන්නේ නෑ (බොහෝවිට ).;)

    සාමාන්‍ය උපකරණයක් 1.6 A ගන්නවා කියල හිතන්න (1.6 A x 4 = 6.4 A) 4ම පාවිච්චිකරන්න හැදුවොත් Barker off වෙනවා. 4ම පාවිච්චිකරන්න කරන්න කියල 12 A විතර Barker එකක් දැම්මොත් එක උපකරණයක් පාවිච්චිකරන්න වෙලාවට ආරක්ෂාව මදි !!!! ඒකනිසා මේ කියල තියන ක්‍රමය එතරම්ම අනුමත අක්රන්න බෑ !!! එකහින්ද හොදම දේ අඩුගානේ plug base2 කටවත් එක 5A Braker එකක් එන විදිහට wiring කරගන්න එකයි :yes::yes::yes::yes:
     
    thanks wawa.

    maco name-X uda un kiyala thiyana widiyata dammata aulak nadda ban.