උඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලුවේ.ganda epa varadilavath,oyita hodayi ganin parana chaliyak..ova galapen na,nadu
අහ් එහෙනම් ගනින්, සර් ට පාඩමක් උගන්නපන් අරගෙනඋඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලුවේ.
ඉලෙට්ටික් බයික් කරන හරිහමන් කොම්පැනියක් නෑ, ඇහින්දාස් ඒවා තියෙන්නේ. පාර්ට්ස් නෑ. කොහොමත් බැස්ටිය අවුරුද්දකින් වගේ කෙලවෙනවා. ඊට පස්සේ කිලෝමීටර් 5ක් 6ක් වගේ තමයි චාජ් එක තියෙන්නේ.උඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න
Where we can buy this?