Electric Bike අවුලක් නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,620
    35,589
    113
    ළඟ දුවන්න මේ වගේ ඉලෙක්ට්‍රික් බයික් හොඳයිද?
    ebike.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,620
    35,589
    113
    ganda epa varadilavath,oyita hodayi ganin parana chaliyak..ova galapen na,nadu
    උඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලුවේ.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,668
    1,992
    113
    Here and there
    ළඟ දුවනවා කිව්වේ පාන් ගෙන්න ගෙවල් ළඟ කඩේට වගේ හරි සාලේ ඉඳන් ලැට් එකට වගේ නම් ගනින්. එහෙම නැත්තන් අව්රුද්දක් විතර දුවල විසිකරන්න වගේ නම් එත් කමක් නෑ .
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලුවේ.
    අහ් එහෙනම් ගනින්, සර් ට පාඩමක් උගන්නපන් අරගෙන
     
    • Wow
    Reactions: nalin0001

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,668
    1,992
    113
    Here and there
    උඹලගේ සෑර්ලා තෙල් වැඩි කරන හින්දා ඉලෙක්ට්‍රික් එකක් ගන්න
    ඉලෙට්ටික් බයික් කරන හරිහමන් කොම්පැනියක් නෑ, ඇහින්දාස් ඒවා තියෙන්නේ. පාර්ට්ස් නෑ. කොහොමත් බැස්ටිය අවුරුද්දකින් වගේ කෙලවෙනවා. ඊට පස්සේ කිලෝමීටර් 5ක් 6ක් වගේ තමයි චාජ් එක තියෙන්නේ.