ELECTRIC BIKE HELP!!!

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මචංලා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ඕනේ..FAST CHARGE තියෙන ලෝන්ග් රේන්ජ් යන්න පුලුවන් ඩියුරබිලිටි වැඩි බයික් මොනාද
    TVS IQUBE
    V MOTO CPX
    මේක මිලයි හුගක්..ඒක තමා අවුල..
    YADEA එකේ T5 LI කියලා ලිතියම් බැටරි මොඩෙල් එකකුත් එනවා.TVS එක නම් පැදලා බැලුවා..පිකප් එක කම්ෆර්ට් එක නම් හොදයි.උදව්වක් දෙන්න
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    තව පට්ට එක එක නම් වලින් තියෙනවා..එව්වා කොච්චර කල් තියේවිද දන්නෙ නෑ කම්පැනි.ATHER බයික් එක නම් සෙට් වෙන්නෙ නෑ..ඒක පිටිපස්සෙ ශීට් එක පොඩි ..අනික බෙල්ට් එකක් එන්නෙ
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    In Sri Lanka Vmoto or Ather :yes:

    V MOTO CPX මේක මිලයි හුගක්..ඒක තමා අවුල..
    Try Vmoto Citi (3 yrs warranty with unlimited milage)
    ------ Post added on Dec 11, 2025 at 3:56 PM
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    තව පට්ට එක එක නම් වලින් තියෙනවා..එව්වා කොච්චර කල් තියේවිද දන්නෙ නෑ කම්පැනි.ATHER බයික් එක නම් සෙට් වෙන්නෙ නෑ..ඒක පිටිපස්සෙ ශීට් එක පොඩි ..අනික බෙල්ට් එකක් එන්නෙ

    මං මෙකෙ Test ride එකක් නම් ගියා. බයික් එක සුපිරි. දෙන්නා දාල කදු උනත් අද්දනවා. දැනට අවුල්ක් නෑ. Reddit එකේ අල්ලපු රටෙ උන් බැනලා දාලා තිබ්බ පාට් නෑ කියලා. පොඩ්ඩක් හොයලා බලලා ගනින්..
     
    • Like
    Reactions: NRTG

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මං මෙකෙ Test ride එකක් නම් ගියා. බයික් එක සුපිරි. දෙන්නා දාල කදු උනත් අද්දනවා. දැනට අවුල්ක් නෑ. Reddit එකේ අල්ලපු රටෙ උන් බැනලා දාලා තිබ්බ පාට් නෑ කියලා. පොඩ්ඩක් හොයලා බලලා ගනින්..
    ඔව් පාට්ස් ණැති සීන් එකක් තියේ..අනික බෙල්ට් එකක් තියෙන්නෙ..මෝටරේ ටයර් වලට සෙට් වෙලා.ඒකයි අවුල

    In Sri Lanka Vmoto or Ather :yes:

    Try Vmoto Citi (3 yrs warranty with unlimited milage)
    ------ Post added on Dec 11, 2025 at 3:56 PM
    THANKS
    Ather , TVS
    සෙට් උනේ TVS එක
    ------ Post added on Dec 11, 2025 at 4:39 PM

    ------ Post added on Dec 11, 2025 at 4:53 PM
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,676
    197,720
    113
    Colombo, Sri Lanka
    මොන බයික් එක උනත් 100 KM වලට වඩා යන්න බැහැ එක චාර්ජ් එකෙන්. ඒකයි මටනම් අවුල :baffled:
     
    • Like
    Reactions: kinkon

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මොන බයික් එක උනත් 100 KM වලට වඩා යන්න බැහැ එක චාර්ජ් එකෙන්. ඒකයි මටනම් අවුල :baffled:
    VMOTO CPX 150KM 180අතර පුලුවන්..බයික් එක මිල වැඩි
     
    • Love
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,149
    113
    New Zealand
    ගන්න එපා බන්. උබ අමාරුවේ වැටෙන්න ආසනම් විතරක් ගනින්. උබ ඒ සල්ලි දාලා අලුත් බයික් එකක් ගනින්. නැත්නම් පවිච්චි කරපු Discover 135, CT 100, platina100වගේ එකක්වත් ගනින්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,029
    113
    ගන්න එපා
    මම දන්න එකෙක් යාඩියා ද මොකද්ද මගුලක් අරගෙන බැන බැන ඉන්නවා, දන්න එකෙක්ට නං ගන්න කියන්නෙ නැහැ කියලා
     
    • Wow
    Reactions: Inigo Montoya