ඉන්දියාවෙත් ඉලෙක්ට්‍රික් ඒවට තැන දෙන එකේ අඩුම ගානේ අපේ රටෙත් මේ වගේ ඒවටවත් බදු සහන දෙනවනම්..

Nodanna magul kiyawanna epa. Lankaweth Nissan Leaf 2.5% tax eka (mathaka widiyata) Anith wahana walata 300% tax![]()

ඉන්දියාවෙත් ඉලෙක්ට්‍රික් ඒවට තැන දෙන එකේ අඩුම ගානේ අපේ රටෙත් මේ වගේ ඒවටවත් බදු සහන දෙනවනම්..
අපේ රටේ දේශපාලුවෝ දන්නේ තියෙන ගස් ටිකත් කපලා තව තවත් හුචක්කුම ගෙන්නන්න විතරයි..