විදුලි කේතලයක්
Wiproරො1ද Abans එකද හොද ? philips panasonic වගේවා ගන්න බෑ ලොකු බජට්...
ලොකු බ්‍රැන්ඩ්ස් ගන්න විදියක් නෑ. ලොකු බජට්1ක් නෑ..4000න් අඩු කේතලයක් ඕන..
ඒ මොකක්ද ඒ ? මට ලොකු බ්‍රැන්ඩ්ස් ගන්න විදියක් නෑ. ලොකු බජට්1ක් නෑ..4000න් අඩු කේතලයක් ඕන..රසල් හොබ්ස්
ekath tibba.eka hodaida. use kalada eka ?Orange kettle
දැන් තියෙනවද දන්නෙ නෑ බන්. අවුරුදු 20-25ක් ඇති දැන් අරගෙනත්. පොඩි හිලක් තියේ අපේ එකේ. වෑල්ඩින් පාරක් ගහගන්න ඕන.ඒ මොකක්ද ඒ ? මට ලොකු බ්‍රැන්ඩ්ස් ගන්න විදියක් නෑ. ලොකු බජට්1ක් නෑ..4000න් අඩු කේතලයක් ඕන..
10k behene karannaදැන් තියෙනවද දන්නෙ නෑ බන්. අවුරුදු 20-25ක් ඇති දැන් අරගෙනත්. පොඩි හිලක් තියේ අපේ එකේ. වෑල්ඩින් පාරක් ගහගන්න ඕන.
build quality eka hodai . watt Gana wadi . using since 6 monthsekath tibba.eka hodaida. use kalada eka ?
budget - Orange Kettle![]()
build quality eka hodai . watt Gana wadi . using since 6 months
Ape gedara ekath kadila Innovex ekak gaththa. Thama yaka wage wada..අපේ ගෙදර හදන්න පටන් ගනිපු කාලෙ බාස්ලට එහෙම වතුර උනු කරගන්න inovex එකක්ද කොහෙද අරන් තිබ්බා, අවුරුද්දක් විතර පට්ට හැහුවා, අන්තිමට ඒක උඩට මොකක් හරි වැටිලා පොඩ්ඩක් ලීක් වෙන්න ගත්තා, ඒත් හීටින් එලිමන්ට් එහෙම වැඩ
අඩු ගානකට ගන්නවා නං ඒකක් ගන්න, අනික අවුලක් ආවොත් උන් හදලා දෙනවානේ.
අපි දැන් යූස් කරන එකත් කාගෙන් හරි හම්බුනු චයිනීස් එකක් ඒකත් කිසි අවුලක නැතිව හොඳටම වැඩ.
VIPRO DINAPALA GROUP KARANNE.WARRANTY THAMAI VEDAGATH.PLASTIC GANNA EPA.GLASS GANNA .
Ape gedara ekath kadila Innovex ekak gaththa. Thama yaka wage wada..
inovex eke light bila kohomada.අපේ ගෙදර හදන්න පටන් ගනිපු කාලෙ බාස්ලට එහෙම වතුර උනු කරගන්න inovex එකක්ද කොහෙද අරන් තිබ්බා, අවුරුද්දක් විතර පට්ට හැහුවා, අන්තිමට ඒක උඩට මොකක් හරි වැටිලා පොඩ්ඩක් ලීක් වෙන්න ගත්තා, ඒත් හීටින් එලිමන්ට් එහෙම වැඩ
අඩු ගානකට ගන්නවා නං ඒකක් ගන්න, අනික අවුලක් ආවොත් උන් හදලා දෙනවානේ.
අපි දැන් යූස් කරන එකත් කාගෙන් හරි හම්බුනු චයිනීස් එකක් ඒකත් කිසි අවුලක නැතිව හොඳටම වැඩ.
ganna thiyenne kohenda.ekak ganna one ada.karant bila kohomadabudget - Orange Kettle![]()
එහෙම වෙන වෙන අයිටම් වලට බිල හොයන්න බැහැ බන්inovex eke light bila kohomada.
ganna thiyenne kohenda.ekak ganna one ada.karant bila kohomada
------ Post added on Mar 8, 2022 at 3:15 PM