Electric Motor Bike ප්‍රොඩාව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    reminds me of vega innovations 😂 eke inna thattayo denna amu boruwak kare sinhalunta. thiyana three wheel ekata electric conversion kit haduwe naha boruwa kara kara inawa thama. lankwe un kawi hita liuwa vega ekata. 😂

    (tipper parking space available)
    ඒ කාලෙ ඕකට මොනාහරි කිව්වම රෙදි කරට අරන් ආවෙ බනින්න. කුහකයි කකුලෙන් අදිනව කියලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    සසිරංග නම් වැඩ්ඩෙක්. උන්ගෙ ප්ලෑන් එක තිබ්බෙ ලක්ශ 4-5 කට ඉලෙක්ට්‍රික් බයික් එකක් දෙන්න.

    දැන් තියෙන තත්වෙත් එක්ක ලක්ශ 12 කටද කොහෙද මිල කරල තියෙන්නෙ
     
    • Sad
    Reactions: 33000v