Microwave oven වල health issues තියනවා කියලා අහලා තියනවා.
මොනා ද මේ දෙකේ වාසි අවාසි?
මොනා ද මේ දෙකේ වාසි අවාසි?
Cancer හැදෙන්න වැඩි ඉඩක් තියනවා කියලා නම් අහලා තියෙනවාMicrowave oven වලින් කෑම රත්කරන එක අවුල් නේද?
එහෙනම් වැඩක් නෑ.microwave එකෙන් කේක් වගේ cake හදන්න බෑ, කෑම රත් කරන්න වගේ දේවල් පුළුවන්
Thank you මචංmicrowave eken rath karapu kama kawa kiyala cancer hadenne naha
godak hoyala baluwama scene eka microwave oven ekata expose unoth tamai case eka
oka cook karanne wahalane eka nisa awulak naha
gannawanam convection oven ekak ganna eke microwave and normal oven ekama widiyata weda karanawa
microwave wala cake bake karanna baha, convection/grill mode eke BBQ hadanna cake hadanna wage ewath puluwan
ehenam electric thamai.එහෙනම් වැඩක් නෑ.
මට ඕනි පාන් බනිස් වගේ දෙයක් හදාගන්න
එහෙනම් microwave හරි යන්නේ නැති පාටයි. Electric bill එකත් එක්ක බලද්දී පාන් වගේ ඒවා කඩෙන් අරන් කන එක ලාභ වෙයි ද මන්දාElectric oven එකකට යන එක හොඳයි වගේ, මස් මාලු එහෙම රෝස්ට් කරලා කන්න උනත් පුලුවන්, කෑම හදත හැකි එක එක variation වල, ප්‍රශ්නේ තියෙන්නෙ Electricity bill එක තමා!
Thank you මචංIt depend on the model of Microwave oven you choose. There are lot of high end Microwave ovens, which caters the microwave, Grill, Convection features (you can even combine those features for single cooking Ex. Microwave+Grill ).
When we choose a Microwave oven, we have to choose such model.