Questions Electric oven suggestion

Best place to Buy

  • Abanse

    Votes: 2 18.2%
  • Singer

    Votes: 0 0.0%
  • Damro

    Votes: 8 72.7%
  • Softlogic

    Votes: 1 9.1%
  • Other

    Votes: 0 0.0%

  • Total voters
    11

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Machanla hoda Electric oven ekak ganna thanak kiyapalla.

    2KG wage.

    Ganna hoda place ekakuth kiyapalla.

    Payment plan yanna thiyenawanam godak hodai.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    man iye ekak gatta singer electric ekak. 14k una 2kg. tama badu eliyata gatte na. mage eke singer kiyala gaha tiyenne. e unata ekama enawa tawa brand name walin
     
    • Like
    Reactions: TechnWeb

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    දම්රො හොදයි. ඒත් ආයේ කාලෙකට නැතිවෙයි. මගේ යාලුවෙක් ගන්න දගලනවා. ගිය සතියේ හෙඩ් ඔෆිස් කතා කලා. කොහවත් නෑ කිව. සමහර විට තියෙනවනම් කොළඹ ෂෝරූම් එකක ඉතිරි වුනොත් එකක් තමයි කිවා. චයිනා වලින් බඩු එන්නේ නැති කතාවක් කිවෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    සිංගර් එකක් අපේ තියෙන්නෙ. ඒකෙ මැද ට්‍රේ එක ලෙවල් නැතුව ඇලුමිනියම් පටි දෙකක් අවන් එකේ වෝල්වලට ලෙවල් එකට රිවට් කරල මටම හදාගන්නඋනා.