electric vehicle

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    14toqh1.jpg

    idf3at.jpg


    මචන්ල ඉස්සරහට honda,Volkswagen වගේ company වලින් EV වලට ලොකු තල්ලුවක් දෙන්න වගේ නේද යන්නෙ.volkswagen ID 3 එක එහෙම මේ අවුරුද්දෙ අග වෙනකොට production පටන් ගන්නවලු.EV වලට දැන් TAX 1 එහෙම කොහොමද මචන්ල.මේව අපිට දරන්න පුළුවන් ගණන් වලට ගෙන්නන්න පුළුවන් වෙයිද.උඹලට හිතෙන්නෙ නැද්ද normal petrol car 1ක් ගන්නවට වඩා EV 1ක් ගන්න 1 හොදයි කියල.කියන තරන් combustion engine වාහන වලට වඩා EV වල maintenance අඩුයිද.EV use කරන කස්ටිය ඒවායේ තියෙන හොද නරක කියමුද බලන්න.:):):)
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    EV නෙවේ සෙල්ලම් කාර් එකක් වත් ගන්න පුලුවන් මාකට් එකක් නෙවෙ සිරිලංකාවෙ තියෙන්නෙ..අනික රිස්ක් එකක් ගන්න පුලුවන් එකෙක් විතරයි ඕව ගන්නෙ..මොකද ඔය කැටගරි එක ලංකාවේ එස්ටැබ්ලිෂ් නෑ..ලීෆ් විතරයි ටිකක් හරි පේන්න තියෙන්නෙ..මගුල් ටැක්ස් නිසා ලොකු ගානක් ගෙවල මිනිස්සු ඕව ගනීද බන්...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිතපන් උබ ෆැමිලි එකත් එක්ක ටිකක් දුර දුශ්කර පැත්තකට EV එකකින් ගානක් යනවයි කියලා.

    මගදි බැට්‍රි බැස්සොත් කන්න වෙන කට්ට කොහොමද? :sorry:

    පෙට්‍රල් වාහනයක් නම් වාහනේ නවත්තලා දාලා පොඩ්ඩක් පයින් ගිහින් හරි පෙට්‍රල් බෝතලයක් අරන් එන්න පුලුවන්නේ. :yes:
     

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    හිතපන් උබ ෆැමිලි එකත් එක්ක ටිකක් දුර දුශ්කර පැත්තකට EV එකකින් ගානක් යනවයි කියලා.

    මගදි බැට්‍රි බැස්සොත් කන්න වෙන කට්ට කොහොමද? :sorry:

    පෙට්‍රල් වාහනයක් නම් වාහනේ නවත්තලා දාලා පොඩ්ඩක් පයින් ගිහින් හරි පෙට්‍රල් බෝතලයක් අරන් එන්න පුලුවන්නේ. :yes:

    I dont like EV, but i dont agree with your argument simply because electricity is available more than petroleum. Every house has it. You can simply pay someone and get your vehicle charged