Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ගෙදර සෝල හයිකරලද තියෙන්නෙ, ඉන්වර්ටර් සිස්ටම් එකක් තියෙනවද මොකක් හරි...??
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ගෙදර සෝල හයිකරලද තියෙන්නෙ, ඉන්වර්ටර් සිස්ටම් එකක් තියෙනවද මොකක් හරි...??
    ආහ් ඔව් බන්, battery + inverter එකක් තියෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    තව AC එකක් ගහන්ඩ
    හැම රූම් එකේම AC + FAN එකක් තියෙනවා පොන්ස්. දැන් මුල්ලකට වෙලා කටයි පුකයි වහන් හිටපන් ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129
    113
    හැම රූම් එකේම AC + FAN එකක් තියෙනවා පොන්ස්. දැන් මුල්ලකට වෙලා කටයි පුකයි වහන් හිටපන් ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව
    🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ආහ් ඔව් බන්, battery + inverter එකක් තියෙනවා
    එහෙනං, මුලින්ම...
    හරි වෝල්ටේජ් එක තියෙනවද කියල බලන්න, ප්ලග් බේස් වල... ඊටපස්සෙ, නියුර්ටල් එකයි අර්ත් එකයි අතර වෝල්ටේජ් එකක් හැදෙනවද කියල බලන්න...

    සෝල ඉන්වර්ටර් තියෙන තැන් වල ඔය කචල් එක එන්න පුලුවන්....
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,153
    113
    මගෙත් ඔහොමයි.... Regulator මාරු කළාම හරි ගියා.... ආයෙත් ලෙඩේ එයිද දන්නේ නෑ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගෙත් ACL ෆෑන්ම තමයි තියෙන්නෙ
    ඔය අවුල ආවා
    @PHBhagya අපේ ගෙදර සෝලා තිබුනට ෆෑන් දැම්මෙ සෝලා හයි කරන්න ගොඩක් කාලෙකට කලින් ඒවටත් මේ අවුල ආව

    ACL ෆෑන් එක ටිකක් හොඳයි නමුත් ඒකට එන රෙගියුලේටර් එක කිසිම කොලිටියක් නැහැ ඒක නිසා ඒක ඉක්මනට කැඩිලා යනවා, ඕකට ඔරේන්ජ් එකෙන් එන ෆෑන් රෙගියුලේටර් එක දැම්මම හරි යනවා, ඒක ගොඩක් කොලිටි හැබැයි ඒක ටිකක් ගනන්.
    ACL එකේම උනත් වෙනම ගන්න තියන රෙගියුලේටර එක ඔය ෆෑන් එකටම එන රෙගියුලේටරේ නෙමෙයි ටිකක් හොඳ එකක්.
    ඔය ACL වලින් එන ෆෑන් එක වෙන වෙන නම් වලිනුත් එනවා එකම ෆෑන් එක නම විතරයි වෙනස්, Arpico එකේ ගන්න තියනවා ඔය ෆෑන් එකම නම විතරක් ආපිකෝ කියලා, ඒකෙත් ඔය අවුල වෙන්න පුලුවන්.

    ඉස්සර ආපු අර ලොකු ෆෑන් රෙගියුලේටර් ට්‍රාන්ස්ෆෝමර් එකක් තිබුනෙ ඒවයෙ ලොස් එක වැඩියි නමුත් අවුරුදු 40-50 වැඩ කරනවා
    දැන් එන්නෙ ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර්, මේකෙ නිතරම ඩැමේජ් වෙන පාට්ස් දෙකයි තියෙන්නෙ ට්‍රයැක් එකක් සහ ඔය කරකවන්න තියන පොටෙන්ශෝමීටර් එක, ඔය කට්ට කට්ට තියන එක පිටින් ගන්න නැහැ, නමුත් ස්මූත් ඒව ගන්න තියනවා, ඕනම නං ඔය කෑලි දෙක බලලා මාරු කරලා රෙපෙයාර් කරන්න පුලුවන්
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගන්න තියන කෑලි වලත් ලොකු කොලිටියක් නැහැ රෙපෙයාර් කරත් වැඩක් නැහැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Sparking damage regulator while rotating after switch on. The best way use a selected speed only.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    මට ඉස්සෙල්ලම කියහන් උබ දාලා තියෙන්නෙ කෙවිල්ටන් රෙගියුලේටර්ද කියලා. මොකද ඔය කේස් එකම අපේ ගෙදරත් වෙනවා.