Electrical Class

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
මචං මෝටරයකට ධාරිත්‍රකයක් යොදා ගන්නෙ ඇයි

එල ප්‍රශ්ණයක් කොල්ලෝ

මෝටරයක් කැරකෙන්නේ phase different එක නිසා අතිවෙන ක්ශේත්‍රයට.
3phase වල මචන් phase angle 3කින් තමයි තියෙන්නේ...

fnfig-19.jpg

3phase

h1011v3_27_1.jpg

1phase එක කැප් 1ක් දාලා ලීඩ් කරනවා e1

කැප් දාල ඇත්තෙ 1පේස් ෆෑන් එකකද??

කැප් එකෙන් phase lead වෙනවා..

1පේස් එකෙ phase different එකක් ඇතිකරනවා..
එතකොට කැරකෙන්න පුලුවන්නේ මචන්..
පේස් 2ක් වගේනෙ වයින්ඩින් වලින් මාරු වෙවී යන්නේ..

අපැහැදිලිනම් කියපන් මම ඇදලා හරි දාන්නම්..:yes::yes::yes:
 
  • Like
Reactions: imscncl

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
මචන්ලා මේ තරම් ලොකු ජෙනියක් දැකලා තියෙනවාද??

579308_4048193800607_1154798218_33834657_668858331_n.jpg

මම training ඉන්න තැන තියෙන්නේ..
22.5 MWh සපයනවා...(ජෙනි 4ර කින්)

:yes::yes::yes:
 
imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    එල ප්‍රශ්ණයක් කොල්ලෝ

    මෝටරයක් කැරකෙන්නේ phase different එක නිසා අතිවෙන ක්ශේත්‍රයට.
    3phase වල මචන් phase angle 3කින් තමයි තියෙන්නේ...

    fnfig-19.jpg

    3phase

    h1011v3_27_1.jpg

    1phase එක කැප් 1ක් දාලා ලීඩ් කරනවා e1

    කැප් දාල ඇත්තෙ 1පේස් ෆෑන් එකකද??

    කැප් එකෙන් phase lead වෙනවා..

    1පේස් එකෙ phase different එකක් ඇතිකරනවා..
    එතකොට කැරකෙන්න පුලුවන්නේ මචන්..
    පේස් 2ක් වගේනෙ වයින්ඩින් වලින් මාරු වෙවී යන්නේ..

    අපැහැදිලිනම් කියපන් මම ඇදලා හරි දාන්නම්..:yes::yes::yes:

    ඒ කියන්නෙ මචං ධාරිත්‍රකයක් දාන්නෙ තව phase එකක් හදා ගන්න.
    එතකොට වෙනස් චුම්භක ක්ෂේත්‍ර දෙකක් හදා ගන්න පුලුවන්.
    හරි මචං
    ceiling fan එක ඇතුලෙ වයින්ඩින් 2ක් තියනවා.
    හැබැයි එකම plate එකේ දෙකම ඔතලා තියෙන්නෙ.

    එතකොට එකම
    plate එකේ තමා චුම්භක ක්ෂේත්‍ර දෙක හැදෙන්නෙ:oo:
    එතකොට කොහමද බන් කැරකෙන්නෙ:confused:

    අපේ
    ceiling fan එකේ ධාරිත්‍රකය ගිහින් තිබිලා දැම්මා.
    දැන් ඒක slow. regulator එකෙන් වේගය වෙනස් වෙනවා.
    ඒත් වෙනදා තරම් වේගයෙන් කැරකෙන්නෙ නෑ.
    direct power දුන්නත් slow (කලින් 3නේ තුබුන වගේ වේගයක් තියෙන්නෙ) මචන්.
    ඇයි බන් ඒ?

    බොහොම ස්තූතියි මචං
     
    මම හිතුව උබ ceiling fan1 ගලවගෙන තමයි කියලා.. :P

    ඕකෙ මචෝ bearing අව්ල් වෙලාද දන්නෑ>>>>??

    level පොලවක් උඩ තියල කරකවලා බලපන්..
    නිදහසේ ගොඩාක් වෙලා කැරකෙනවද කියලා (පොඩි බලයක් දීපන්)..

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මම හිතුව උබ ceiling fan1 ගලවගෙන තමයි කියලා.. :P

    ඕකෙ මචෝ bearing අව්ල් වෙලාද දන්නෑ>>>>??

    level පොලවක් උඩ තියල කරකවලා බලපන්..
    නිදහසේ ගොඩාක් වෙලා කැරකෙනවද කියලා (පොඩි බලයක් දීපන්)..

    එහෙම අවුලක් නෑ බන් හුලගටත් කැරෙකෙනවා හිටපුගමන්.

    ධාරිත්‍රකයේ ධාරිතාවයෙ බලපෑමක් තියනවද? මේකෙ තියෙන්නෙ 2uf එකක්.
    හැබැයි තිබුනෙ 500vac එකක්, ඒක හොය ගන්න තිබුනෙ නෑ දැන් දාල තියෙන්නෙ අඩු (250 විතර වගෙ මතක නෑ හරියටම) එකක්

    කොහොම උනත් බොහොම ස්තූතියි. මම උබෙන් යමක් දැනගත්තා
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    එහෙම අවුලක් නෑ බන් හුලගටත් කැරෙකෙනවා හිටපුගමන්.

    ධාරිත්‍රකයේ ධාරිතාවයෙ බලපෑමක් තියනවද? මේකෙ තියෙන්නෙ 2uf එකක්.
    හැබැයි තිබුනෙ 500vac එකක්, ඒක හොය ගන්න තිබුනෙ නෑ දැන් දාල තියෙන්නෙ අඩු (250 විතර වගෙ මතක නෑ හරියටම) එකක්

    :P

    මචන් 350ක් වගෙ දාලා බලපන්.සමහර කැප් වීක් බන්...

    නෝමල් සප්ලයි වෝල්ටේජ් 1 ට වඩා කැප් වෝල්ටේජ් 1 වැඩි වෙන්න ඕනා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    bans elakiri. mamath motor gana wadiya danne na electronic danagatta ta.

    1. single phase induction motor ekak run weddi ganna current eka measure karanne kohomade ? lesima kramaya mokak de ? ape fridge eke 110W kiyala thiyenne (compressor eka) run weddi 1.42A gannawa. @ 215V. ehema baluwoth 305W ne. power factor nisa de ?

    2. Water pump ekaka motor eka samahara position waladi witharak start wenna horai. bearing awla na. smooth rotation. awla mokak wenna puluwan de ?

    3. Motor wala (1PH) overload breaker eke rating eka calculate karanne kohomade ? (I mean cut-off current)

    4. Drill, Grinder wage power tools wala ena brush motors wala excess sparking, slow speed ledak enawa. meka wenne armiture eke awlak nisa neda ? mokak de awla? shorted winding ?

    5. Bans uba dhargatown eke koheda inne ?
     
    • Like
    Reactions: ishara3521919