මචන්සලා මගේ මාම කෙනෙක් පොඩි බිස්නස් එකක් කරනවා. ඔය ගාමන්ට් වලට ඉස්කෝල වලට එහෙම පඩි දවසට ගිහින් ගෙවන්ඩ රයිස් කුකර්, ගෑස් කුකර්, බ්ලෙන්ඩර්, අවන්, ටෝසටර් වගේ ජාති විකුණන, මිනිහ මට කීව ඒ වගේ අයිටම්ස් තොග ගන්න පුළුවන් කෙනෙක් හොයල දෙන්න කියල, එළකිරියේ කවුරු හරි එහෙම ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියනවද කොහොමද වැඩේ කරගන්න කියල