Electrician help please

Tonto

Well-known member
  • Apr 23, 2023
    3,894
    3,636
    113
    මචන් බ්‍රේකර් සෙට් එකෙන් ඔක්කොම ගල් වෙලා වගෙ..සමහර වෙලාවට කරස් කරස් ගාල ලොකු සඩ්ඩයක් එනවා..බ්‍රේකර් ඔක්කොම ගෙනල්ල දැම්ම,,එත් දෙකක් නිකන්ම ඕෆ් වෙනවා..ටිප් එකත් පිච්චිලා..බලන්න ආපු එවුන්ට හොයාගන්න බැරි උනා ලීක් එකක්ද ශෝට්ද කියල..එකෙක් කිව්ව එක ලයින් එකක නියුට්‍රල් කැඩිල ඇති කියල එත් හොයාගන්න බැරි උනා..මීටරෙනුත් සමහර වෙලවට ඩර ඩර ගාල සඩ්ඩයක් එනවා..එකෙන් ඇවිල්ල බලල ඒකෙ ලෙඩක් නෑ කිව්වා..මොකක් වෙල ඇත්ද?..වයර් එකක් තෙමෙන නිසා වෙන්න පුලුවන්ද??
     
    • Wow
    • Like
    Reactions: C_S_M and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    ට්‍රිප් එකට බඩු කියන්නේ ඔය ළඟින්ම තමා ෆෙස් එකත් එක්ක මොකක් හරි වෙනවා ඇත්තේ...
     
    • Like
    Reactions: Tonto

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    ලූස් කනෙක්ෂන එකක් ඇති වයර් කැඩිලා කොහෙහරි. අපේ වහලෙ උඩින් ගිය බටයක් ඇතුලෙ ජෝයිනට් එකක් ලුස් වලා පිච්චිලා තිබුනා සෑහෙන වදයක් වුනා හොයාගන්න.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,894
    3,636
    113
    ලූස් කනෙක්ෂන එකක් ඇති වයර් කැඩිලා කොහෙහරි. අපේ වහලෙ උඩින් ගිය බටයක් ඇතුලෙ ජෝයිනට් එකක් ලුස් වලා පිච්චිලා තිබුනා සෑහෙන වදයක් වුනා හොයාගන්න.
    Luus connection Parey edala gedarata ena main line ekeda??

    ට්‍රිප් එකට බඩු කියන්නේ ඔය ළඟින්ම තමා ෆෙස් එකත් එක්ක මොකක් හරි වෙනවා ඇත්තේ...
    Fase eka lagin ma kiwwe ban..Main metere and braker box atharada??
    ------ Post added on Nov 3, 2023 at 9:40 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    Luus connection Parey edala gedarata ena main line ekeda??

    Fase eka lagin ma kiwwe ban..Main metere and braker box atharada??
    ------ Post added on Nov 3, 2023 at 9:40 PM
    ට්‍රිප් යන්නේ බං එක්කෝ ෆේස් එක ground වෙන්න ඕනේ. නැත්තම් ෆෙස් දෙකක් එකට වදින්න ඕනේ.. ෆේස් කිවේ Live හරි රතු පාට වයර් එක.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,894
    3,636
    113
    ට්‍රිප් යන්නේ බං එක්කෝ ෆේස් එක ground වෙන්න ඕනේ. නැත්තම් ෆෙස් දෙකක් එකට වදින්න ඕනේ.. ෆේස් කිවේ Live හරි රතු පාට වයර් එක.
    Live eka ground wenawa kiwwe Eath ekata joint welada
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    Luus connection Parey edala gedarata ena main line ekeda??
    නෑ ගෙදර වහලෙ ඇතුලෙ ඒ කියන්නෙ සිවිලිමට උඩින් (අපේ කේස් එක) ඕකෙ ඕෆ් වෙන breaker switch ලයින් ටික චෙක් කරගන්න.
     
    • Like
    Reactions: Tonto

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    පුලුවන් තරම් ඉක්මනට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කියලා චෙක් කරගනින්. පට්ට රිස්ක් ඔහොම තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider