electricity වැඩ්ඩෝ එන්ටකෝ ..

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි ..
    අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි ....

    battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා .
    මේක හදන්නේ කොහොමද .....

    25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
     
    • Like
    Reactions: NRTG and JuIcE_wRld

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි ..
    අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි ....

    battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා .
    මේක හදන්නේ කොහොමද .....

    25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
    No point in going with such a large battery pack, get a UPS with standard backup + Generator for this
     
    • Like
    Reactions: NRTG

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    No point in going with such a large battery pack, get a UPS with standard backup + Generator for this
    10 kv ups 1k atha.umarima min 35 wage puluwan,

    10kv Generator 1k thiynawa.dawasta 50l wage oni,dan disl dan hoyaganata ma amarui bro

    Online ups tikak aran dapnko peya 5ta

    https://prolink2u.com/product/master-ii-series-3p-1p-tower/

    Mennq meka blpn
    ------ Post added on Jul 26, 2022 at 12:28 PM
    10 kv online ups 1k thiyanne.eth 30min wage thama puluwan
    ------ Post added on Jul 26, 2022 at 2:29 PM
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    watt meter ekak dala lesiyen hoyaganna puluwan,
    nathnam servers ,swich,routers wlata power yana main line ekata clamp meter ekak thiyala amps
    gana hoyagena P = VI ekata dala watt gana hoyaganna P kiyanne watt gana V kiyanne volt eka lakawe 220v - 230v wenne
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි ..
    අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි ....

    battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා .
    මේක හදන්නේ කොහොමද .....

    25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
    25000 කියන්නේ පොඩි ද යකෝ. හරියට කියපන්. servers කීයද ? අනිත් device මොනවද ? NAS Switch Routers etc....
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    10 kv ups 1k atha.umarima min 35 wage puluwan,

    10kv Generator 1k thiynawa.dawasta 50l wage oni,dan disl dan hoyaganata ma amarui bro

    10 kv online ups 1k thiyanne.eth 30min wage thama puluwan
    ------ Post added on Jul 26, 2022 at 2:29 PM
    Meka 10 witharak neme thawa wedi capasity tiyanawa ewa tiyanawa
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි ..
    අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි ....

    battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා .
    මේක හදන්නේ කොහොමද .....

    25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
    මුලින්ම sever room එකෙක් ඔක්කොම items ON කරලා තියනකොට ගන්නා ඇම්පියර් ප්‍රමාණය බලපන්. server room එකට power යන MCB ටික හොයාගන ඒ line එකිනෙකට clamp meter එකක් දාලා මේක පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊ ලගට ඒවා එකතු කරලා එකතුව 1.5 වැඩිකරපන් . පිළිතුර battery pack කරන උන්ට කියපන්. ඒ ඇති . උන් දන්නවා ඉතිරි calculation ටික කරගන්න.

    clamp meter

    images
     
    Last edited: