machan mama aluthen hadana gedarata electricity gatta dan masa 5-6k
habei a bill eka category wela thiyenne GENERAL PURPOSE kiyala
parana gedara bill eka DOMESTIC widiyata
mata kiyahallko meke wenasa, awulak nam..
aluth gedara bill eka
Bill eka hadena widiha wenas, lkr/Unit
me link eke thiyenawa bill eka hadena widiha tariff plan eka anuwa
https://www.ceb.lk/commercial_tariff/en
yako mun gedara bill eka
category karala thiyenne business
widiyatane machan... ai a? habei current
gatte temporary gedara wadata

tempary dunna nisa e catagory ekata demmada danne ne
oka hadaganin nethnm ube bill ekata wedi pura gewanna wenawa![]()
machan mama aluthen hadana gedarata electricity gatta dan masa 5-6k
habei a bill eka category wela thiyenne GENERAL PURPOSE kiyala
parana gedara bill eka DOMESTIC widiyata
mata kiyahallko meke wenasa, awulak nam..
aluth gedara bill eka
බිල් එක වැඩි බන්. අප්පෝ හෙන බිලක් එනවා ආයේ
Temporary connection එක දෙන්නේ general purpose (GP-1) category එකෙන් මචන්. ඒක CEB meter එක ස්ථිරව හයි කලාට පස්සෙ වෙනස් කරගන්න ඕන. කලාපයට අදාලව විදුලි අදිකාරි කෙනෙක් ඉන්නවා. (ES මහත්තයා කියලා CEB එකේ වැඩ කරන අය කියන්නේ). අන්න එයාට ලිඛිතව දැනුම් දෙන්න. එතකොට වැඩේ කරල දෙයි.
ජෙනරල් පපස් කියනකොට යුනිට් එකට ෆික්ස් ගානක් යන්නෙ ටෙම්පරි දාන මිටර් ගේ හදලා ඉවරනම් ඉක්මනට ඩොමෙස්ටික් කරගන්නmachan mama aluthen hadana gedarata electricity gatta dan masa 5-6k
habei a bill eka category wela thiyenne GENERAL PURPOSE kiyala
parana gedara bill eka DOMESTIC widiyata
mata kiyahallko meke wenasa, awulak nam..
aluth gedara bill eka
ජෙනරල් පපස් කියනකොට යුනිට් එකට ෆික්ස් ගානක් යන්නෙ ටෙම්පරි දාන මිටර් ගේ හදලා ඉවරනම් ඉක්මනට ඩොමෙස්ටික් කරගන්න