ඕකෙ මෙහෙම එකකුත් තියෙනවා.unit ගාන වැඩි උනාටම බිල වැඩි වෙන්නෙ නෑ.එක දවසකට unit 3 ගානෙ දාල තමයි 90 ක් හදල තියෙන්නෙ.හරියටම දවස් 30 කින් නැතුව,දවස් 35 කින් ආවොත් limit එක 105 ක් වෙනවා.එතකොට unit ගාන වැඩි උනාට බිල වැඩි වෙන්නෙ නෑ.ඒ වගේම තමයි unit 90 පාවිච්චි කරල තියෙන්නෙ දවස් 28 කදි නම් එතකොට ගාන වැඩි වෙනවා.