Electricity bill increased?

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    machan la
    podi help ekak one mata,

    ape gedara Electricity bill eke podi aulak wela
    June 2011 bill eke Units 87 k use karala thiyanava, ekata Rs.523.50
    bill ekak awa
    July 2011 bill ekath 87 units thamai use karala thiyenne, hebai bill eka Rs.803.60

    June - 87 units = Rs.523.50
    July - 87 units = Rs.803.60

    me langadi light bill wedi karada? natham methana mokakhari wereddak da? :baffled::angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mageth bill eka ambanata wedi wela..eth units gana adui...
    mun gema deela wage....

    Nokiyama Light kapala , den ayeth Nokiyama Bill ekath wedi karala da koheda...
    CEB SUXXXXXXX
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    bill චෙක් කරලා බලන්න. මොකක් හරි අවුලක් ඇති. unit එකක ගාන වැඩි කරලා නෑ.
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    machang ma lankawa..electricity bill machang kiyanneth nathuwa increase karanawa ape bill eka hamadama Rs.3000+ pissu hadila inne...
     
    SAMEECEB

    Junior member
  • Dec 16, 2006
    117
    10
    18
    ||>Google<||
    machan la
    podi help ekak one mata,

    ape gedara Electricity bill eke podi aulak wela
    June 2011 bill eke Units 87 k use karala thiyanava, ekata Rs.523.50
    bill ekak awa
    July 2011 bill ekath 87 units thamai use karala thiyenne, hebai bill eka Rs.803.60

    June - 87 units = Rs.523.50
    July - 87 units = Rs.803.60

    me langadi light bill wedi karada? natham methana mokakhari wereddak da? :baffled::angry:

    [ Electricity Bill Calculator ]
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යුනිට් එකේ ගාණ නම් වැඩි කලේ නෑ..
    මටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.. එකම ගෙදරකට මිටර් 2 ක් දා ගන්න පුලුවන් නේ..
    ඒ විදියට දා ගන්න හුග කාලයක් යනවා ද ? එහෙම නැත්නම්..
    මේ වගේ හදා ගන්න ලොකු මුදලක් යනවා ද. ? මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර කරන්න.. ලොකු උදව්වක්..
    අපේ ගෙදරේ කැල්ලක් කුළියට දිලා තියෙනවා ඒ විදුලිය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.. ඒ සෙක්ෂන් එකට වෙනමම මිටරයක් දාලා වෙනමම බිලක් එන විදියටයි මට නම් හදා ගන්න ඕන වේලා තියෙන්නේ..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    echchara gaanak yanne nehe
    ape meter 2 gane dala thiyenava:rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපේ කොහොමත් රු.4000 පැනලා එන්නේ.. :(
    මේ මාසයේ රු.4230 ක් ඇවිල්ලා තිබ්බා..

    monada macho echchara use karanne:baffled:
    hadu parana fridge ekak thiyenavada
    apeth parana ekak thibila
    eka ayin karala aluth ekak gaththa light bila aduvuna hugak
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    echchara gaanak yanne nehe
    ape meter 2 gane dala thiyenava:rolleyes:

    කීයක් විතර වියදම් වෙයි ද ඕය වැඩේට ?
    අනික කොයි තරම් කාලයක් යනවා ද මේ ක්‍රියාව හදලා ඉවර කරන්න...
    මෙකෙන් පස්සේ ගෙදරට බිල් 2ක් එනවා නේ.
    මට ඕනේ බිල් වෙනමම එන විදියට හදා ගන්න..
    සමහරක් අය මිටර් 2ක් දාලා තිබ්බාත් එන්නේ එකම බිලේ නේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    monada macho echchara use karanne:baffled:
    hadu parana fridge ekak thiyenavada
    apeth parana ekak thibila
    eka ayin karala aluth ekak gaththa light bila aduvuna hugak

    කොහොමත් ගෙදර ෆ්‍රිජ් 2ක් වැඩ කරනවා..
    අපේ එකයි.. අල්ලපු ඇනෙක්ස් එකේ එකයි..
    අනික අල්ලපු ඇනෙක්ස් එකේ තේ හදන්න හැම දෙයකටම ගැස් එක පාවිච්චි කරන්නේ නැතිව..
    උණු කරන්න හිටර් එකක් පාවිච්චි කරනවා.. කරන්ට් එකෙන්...
    ඒ හින්දා වෙන්න ඇති මෙහෙම...
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    යුනිට් එකේ ගාණ නම් වැඩි කලේ නෑ..
    මටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.. එකම ගෙදරකට මිටර් 2 ක් දා ගන්න පුලුවන් නේ..
    ඒ විදියට දා ගන්න හුග කාලයක් යනවා ද ? එහෙම නැත්නම්..
    මේ වගේ හදා ගන්න ලොකු මුදලක් යනවා ද. ? මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර කරන්න.. ලොකු උදව්වක්..
    අපේ ගෙදරේ කැල්ලක් කුළියට දිලා තියෙනවා ඒ විදුලිය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.. ඒ සෙක්ෂන් එකට වෙනමම මිටරයක් දාලා වෙනමම බිලක් එන විදියටයි මට නම් හදා ගන්න ඕන වේලා තියෙන්නේ..

    Ours is 500 and 1200 (two meters), if used one meter then it would be around 4000
    One for the annex is around 700, they use a hot plate .... so it's three meters...
    Our house is very very large and hosts 3 families so no body questions about multiple meters
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    කීයක් විතර වියදම් වෙයි ද ඕය වැඩේට ?
    අනික කොයි තරම් කාලයක් යනවා ද මේ ක්‍රියාව හදලා ඉවර කරන්න...
    මෙකෙන් පස්සේ ගෙදරට බිල් 2ක් එනවා නේ.
    මට ඕනේ බිල් වෙනමම එන විදියට හදා ගන්න..
    සමහරක් අය මිටර් 2ක් දාලා තිබ්බාත් එන්නේ එකම බිලේ නේ.

    අපේ නම් එහෙම එන්නේ නැහැ බන්
    ඔක්කොම ලයිට් බිල්6ක් තියෙනවා
    වෙනම එනවා
    හුගක් කරදර අඩුයි
    අනික කුලියට ඉන්න එවුන් නිකන්නේ හම්බ වෙන්නේ ඔහේ කරන්ට් යූස් කරනවා
    ඒකට කියපු පිළියම

    එහෙම දාන හැටි නම් මං දන්නේ නැහැ
    හුගක් කලින්තමයි කලේ ඕක:)
    දන්න කෙනෙක්ගෙන් අහලා බලමු
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    යුනිට් එකේ ගාණ නම් වැඩි කලේ නෑ..
    මටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.. එකම ගෙදරකට මිටර් 2 ක් දා ගන්න පුලුවන් නේ..
    ඒ විදියට දා ගන්න හුග කාලයක් යනවා ද ? එහෙම නැත්නම්..
    මේ වගේ හදා ගන්න ලොකු මුදලක් යනවා ද. ? මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර කරන්න.. ලොකු උදව්වක්..
    අපේ ගෙදරේ කැල්ලක් කුළියට දිලා තියෙනවා ඒ විදුලිය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.. ඒ සෙක්ෂන් එකට වෙනමම මිටරයක් දාලා වෙනමම බිලක් එන විදියටයි මට නම් හදා ගන්න ඕන වේලා තියෙන්නේ..

    ehema meter 2k danna pauluwan thattu 2k thiyeddi witharai ehema netham wenama keli 2k (annex) ekak wage wunoth witharai. egollo ge chk karala balanwa ... bithiyakin wen wela thiyenna one netham denne ne :angry: apeth uda thatuwata balanna ewilla kiwa ge ethule thule thiyena padipela wenama cement dala bithiyak bedala wahanna kiyala :angry::angry: ethakam dunne ne :dull: