කොහොමත් ගෙදර ෆ්රිජ් 2ක් වැඩ කරනවා..
අපේ එකයි.. අල්ලපු ඇනෙක්ස් එකේ එකයි..
අනික අල්ලපු ඇනෙක්ස් එකේ තේ හදන්න හැම දෙයකටම ගැස් එක පාවිච්චි කරන්නේ නැතිව..
උණු කරන්න හිටර් එකක් පාවිච්චි කරනවා.. කරන්ට් එකෙන්...
ඒ හින්දා වෙන්න ඇති මෙහෙම...
නිවාඩු වෙලාවක හොයලා බලන්න කරන්ට් ලීක් වෙන ෂෝට් වෙන තැන් තියෙනවාද කියලා
තව අපි පොඩි කාලේ එලියට බල්බ් එකක් පත්තු කරන දාපු එකෙන් වයර් ඇදලා කුලියට හිටපු අය යූස්කලා කාලයක් අපි බිල් ගෙව්වා

ඒවා තියෙනවාදත් බලන්න

apeth uda thatuwata balanna ewilla kiwa ge ethule thule thiyena padipela wenama cement dala bithiyak bedala wahanna kiyala


