Electricity bill increased?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    liyana ekata veradila kiyalath balanna
    man den ape light bilak beluva
    425.60 k enna one ekata 1472.60 k daala
    passe kapala kotala hari bila dala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Bill calculator eke pennanne amuthu ganan ne

    bill date eka 18/06/2011 to 16/07/2011
    kiyala demmama, Fixed Charge: Rs.315 lu

    QovCn.png

    Bill date eka 18/06/2011 to 17/07/2011
    kiyal demmama, fixed charge Rs.90 lu

    pkJHu.png

    e kiyanne, bill eka heta liwwa nam Rs.530.80 thamai bill amount eka, ada liyapu hinda Rs.803.60 ???

    mata nam nikan pissu wage :dull:
    unit <=87 days >=28 - fixed charge = 90
    ඔය දෙක වෙනස් වෙච්ච ගමන් fixed charge = 315
    මීටරේ ලියන එකාට සුද්ද සින්හලෙන් කියපං දවස් 28ට අඩුවෙන් ඇවිල්ලා මීටර් ලියන්න එපා කියලා.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අනේ අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම තමයි. units 170 ක් ද කොහෙද ඇවිල්ලා මේ මාසෙට. ඇයි බන් එච්චර එන්නෙ? අම්මා මාව කන්න හදනවා කම්පියුටර් එක හින්දා කියලා. මේකත් දවසට පැය 15 ක් 16ක් විතර වැඩ. ඒකද සීන් එක? :(

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම තමයි. units 170 ක් ද කොහෙද ඇවිල්ලා මේ මාසෙට. ඇයි බන් එච්චර එන්නෙ? අම්මා මාව කන්න හදනවා කම්පියුටර් එක හින්දා කියලා. මේකත් දවසට පැය 15 ක් 16ක් විතර වැඩ. ඒකද සීන් එක? :(

    .
    එච්චර එන්නෙ එච්චර පාවිච්චි වෙන හින්දානෙ බං.
    හැමදාම දාන electrical items වල total wattage එක ගනන් හදලා බලපං.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එච්චර එන්නෙ එච්චර පාවිච්චි වෙන හින්දානෙ බං.
    හැමදාම දාන electrical items වල total wattage එක ගනන් හදලා බලපං.

    එහෙම තමයි කරන්න බැලුවෙ. ඒත් කම්පියුටර් එකේ වොටේජ් එක කීයද? එහෙම දන්නෙ නෑනෙ බන්. :baffled:

    .
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    එහෙම තමයි කරන්න බැලුවෙ. ඒත් කම්පියුටර් එකේ වොටේජ් එක කීයද? එහෙම දන්නෙ නෑනෙ බන්. :baffled:

    .

    ube power supply eka 550w da ? games gahanawada ? pc eka power bonawada kiyala balatha heki mehema

    gedara okkoma electric badu unplug karanna eeta passe pc eka witharakma dala ara meter eke babare :rofl: kerekena speed ekaka balanna .. ai nikan chakkarae wage kerekenam badu thama... mage desktop ektata tikak haiyen yanwa eth fridge eke tharam kerekenne ... eth 3D Renderin ekak demma welawata araka nikan fan eka wage kererkenwa :shocked: ithin amma gen guti :lol:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔව්, ලිපින දෙකක් ඕනේ කියන කතාව නම් අහලා තියෙනවා..
    ඒත් අපේ ලිපිනයම ඒ. හරි බි. හරි දාලා හදා ගන්න පුලුවන් නේ..
    එහෙම ඉල්ලුම් කරලා හදා ගන්න ලොකු මුදලක් අය කරනවා ද ? මම නම් අහලා තියෙන හැටියට මුල් කාල වලදි මේ විදියේ දේවල් හදා ගන්න නම් මාස 6 කට වැඩිය ඉන්න ඕනේ ලු..
    ඒත් දැන් නම් ඒ තරම් කාලයක් යන්නේ නෑල්ලු..

    wenama paln ekak (uda thatuwak nam parana plan ekatama awulak ne ) one wenama adress ekak (112/1 wage ) thiyenna one .. oya okkoma karala light ganna 20k 25k withara yanwa :baffled:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    :yes: Grama Sevakagen Venama Number Ekak Gannath One...Ekama Address Ekata Bill Dekak Print Karanne Naha..

    ow eka liyanna amathaka wuna .. wenama adress ekak thiyenwa :) man kiwwe oya issara siddiyak ...den wenama aran thiyenne kohomath
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me electricity bill wede thama maha katchal eka pc eka nisa godak yanwa .... laptop eke current consumption eka adu nis yantham berila .. eth fridge 2k nisa ape 2500k withara enwa :S fanuth danwane. hebei ceiling fan walta hogala light yanwa anik pedestal fan walta adui e nisa ape thiyenne pedestal 3k ..... cfl demmath hari amarui bun me current bill eka control karaganna :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wenama paln ekak (uda thatuwak nam parana plan ekatama awulak ne ) one wenama adress ekak (112/1 wage ) thiyenna one .. oya okkoma karala light ganna 20k 25k withara yanwa :baffled:

    ඒ තරම් මුදලක් යනවා ද ?
    අපි අලුතින් ලයිට් ගන්න යන එකක් නෙවෙයි නේ. :baffled:
    මිටරයක් හයි කරන්න නේ යන්නේ.. :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ube power supply eka 550w da ? games gahanawada ? pc eka power bonawada kiyala balatha heki mehema

    gedara okkoma electric badu unplug karanna eeta passe pc eka witharakma dala ara meter eke babare :rofl: kerekena speed ekaka balanna .. ai nikan chakkarae wage kerekenam badu thama... mage desktop ektata tikak haiyen yanwa eth fridge eke tharam kerekenne ... eth 3D Renderin ekak demma welawata araka nikan fan eka wage kererkenwa :shocked: ithin amma gen guti :lol:

    Internet browsing walata thamai ban use wenne. 450W psu. Me magulata thamai ban yanne matath penne. Nikan hithapan 300W unath dawasata 10 hours masayak demmoth ehema ethanama 90 units harine.

    Eeta wada kohomath machine eka on. Gedara anith baduth ekka ethakota ithin me gana hari. Yaluwange gewal wala bill ekath check karala balanna oni.

    Man arehen mehen hoya ganna keeyen hari dan bilath matama gewanna wela ban thiyenne. Ai ADSL+phone bill ekath poddaine enne. :rofl:

    .
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඒ තරම් මුදලක් යනවා ද ?
    අපි අලුතින් ලයිට් ගන්න යන එකක් නෙවෙයි නේ. :baffled:
    මිටරයක් හයි කරන්න නේ යන්නේ.. :rolleyes:

    ithin matchan aluthen metere ekak hai karanwa kiyanne aluthen light ganna ekane ... e kelle wirerin wenama karanna one .. wenama input dena one ara yakada bracket ekak hadala gahanna one wahale ..... arun wnama wire ekak edala denwa lagama kanuwen ..... owa okkoma karanna one bun ... apita adress hadana thena idan oya okkotama 40k withara wiyadam wuna 2005di :O den gana kohomada dann ene :confused: :sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ithin matchan aluthen metere ekak hai karanwa kiyanne aluthen light ganna ekane ... e kelle wirerin wenama karanna one .. wenama input dena one ara yakada bracket ekak hadala gahanna one wahale ..... arun wnama wire ekak edala denwa lagama kanuwen ..... owa okkoma karanna one bun ... apita adress hadana thena idan oya okkotama 40k withara wiyadam wuna 2005di :O den gana kohomada dann ene :confused: :sorry:

    හ්ම්, ඔව් නේ..
    ඒත් මුල් කාලවලදි ගණන් නම් තමයි.. ඒත් දැන් නම් අඩු වෙන්න ඕන නේ...
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Machan Mata danna kenek kiyapallako Computer eka 5 hours dala thibboth kochchara units yanawada? Mage Com 1ta unit 2tath wadaa yanawa ban. :(
    with CRT Monitor. No UPS. No Amp.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me electricity bill wede thama maha katchal eka pc eka nisa godak yanwa .... laptop eke current consumption eka adu nis yantham berila .. eth fridge 2k nisa ape 2500k withara enwa :S fanuth danwane. hebei ceiling fan walta hogala light yanwa anik pedestal fan walta adui e nisa ape thiyenne pedestal 3k ..... cfl demmath hari amarui bun me current bill eka control karaganna :(
    fridge දෙක රෑට ඔක්කොම නිදාගන්න යන වෙලාවට නිවන්න. ලොකු ගානක් ඉතුරු වෙන්වා. CFL උනත් ලාබ චීන ඒවයෙන් වෙන ඉතුරුවක් නෑ. හොඳ ඒවා ගන්න. brilliant white එක ගන්න. 5w වගේ ගන්න එලියට, ටොයිලට් වලට දාන ලයිට් වලට. එලියට නං sensors එක්ක දාන එකෙන් ගානක් ඉතුරු කරගන්න පුලුවං.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan Mata danna kenek kiyapallako Computer eka 5 hours dala thibboth kochchara units yanawada? Mage Com 1ta unit 2tath wadaa yanawa ban. :(
    with CRT Monitor. No UPS. No Amp.
    PSU එක 450w ද ? 550w ? monitor එකේ පිටිපස්සෙ ගහලා ඇති ඒකෙ wattage එක.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යුනිට් එකේ ගාණ නම් වැඩි කලේ නෑ..
    මටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.. එකම ගෙදරකට මිටර් 2 ක් දා ගන්න පුලුවන් නේ..
    ඒ විදියට දා ගන්න හුග කාලයක් යනවා ද ? එහෙම නැත්නම්..
    මේ වගේ හදා ගන්න ලොකු මුදලක් යනවා ද. ? මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර කරන්න.. ලොකු උදව්වක්..
    අපේ ගෙදරේ කැල්ලක් කුළියට දිලා තියෙනවා ඒ විදුලිය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.. ඒ සෙක්ෂන් එකට වෙනමම මිටරයක් දාලා වෙනමම බිලක් එන විදියටයි මට නම් හදා ගන්න ඕන වේලා තියෙන්නේ..
    මීටර් දෙක්ක ගැනිමට සූදූසූ කම්

    එකම ගෙදර මහල් දෙකක් සමන්විත උඩුමහලට ගැනිමට නම් උඩු මහල ඇතුලේන් සම්බන්ද නොවිය යුතුයි එලියෙන් පඩිපෙලක් තිබිය යුතුයි නැතුව බැහැ... එකම වත්තේ වෙනම ගෙයක් තියෙනවා නම් ඒ ගෙය අනික් ගෙය සමග සම්බන්ද නොවිය යුතුයි... ඒ ගෙදරට වෙනම ලිපිනයක් තිබිය යුතුයි කොටිම් ම කියනවා නම් මේ හැම එකක් ම වරින් වෙන වෙනම වෙන්න ඔන.....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මීටර් දෙක්ක ගැනිමට සූදූසූ කම්

    එකම ගෙදර මහල් දෙකක් සමන්විත උඩුමහලට ගැනිමට නම් උඩු මහල ඇතුලේන් සම්බන්ද නොවිය යුතුයි එලියෙන් පඩිපෙලක් තිබිය යුතුයි නැතුව බැහැ... එකම වත්තේ වෙනම ගෙයක් තියෙනවා නම් ඒ ගෙය අනික් ගෙය සමග සම්බන්ද නොවිය යුතුයි... ඒ ගෙදරට වෙනම ලිපිනයක් තිබිය යුතුයි කොටිම් ම කියනවා නම් මේ හැම එකක් ම වරින් වෙන වෙනම වෙන්න ඔන.....

    ඒ සුදුසුකම් හැම දෙයක් ම තියෙනවා සහෝදරයා..
    දැන් මට මොනවා ද කරන්න තියෙන්නේ.. මේ වගේ මිටරයක් ගන්න නම් කොයි තරම් කාලයක් කැප කරන්න වෙයි ද ?