Electricity Bill

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    15,000 thibba ban gewwa. eath man kalpana kale meka gewanna beri pawul keeyak athida kiyalaa
    ඉතින් යකෝ ආදායමේ හැටියට ඕන වියදම් කරන්න. මාසෙට 5000ක විතර බිල එනවනම් අඩුම ගානේ උ දවසට 5000ක් වත් හොයන එකෙක්. දවසට 1000 හොයන එකා දැනගන්න ඕන මාසෙට unit 80න් විතර ශේප් වෙන්න.