electricity consumption calculation

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කැල්කියුලේටරෙන් පට්ට වැඩක් ගන්න පුලුවන්
    ඕකෙන් Unit ගාන vs bill එක, හැම කැටගරි එකටම plot කරා නම් තමන්ගෙ යූසේජ් එකට හොඳම කැටගරියට බිල හදාගන්න පුලුවන්

    ගෙදර හදනකොට industrial කියලා දෙන එක, ගේ හදල ඉවර උනාම අපි රික්වෙස්ට් කරේ නැත්නම් ඩොමෙස්ටික් කියලා මාරු කරන්නෙ නැහැ. ටෙම්පරි කනෙක්ශන් එක ගෙදරට හයි කරන්න කියලා රික්වෙස්ට් එක දෙද්දි කිවුවොතින් විතරයි ඩොමෙස්ටික් වලට හරවලා දෙන්නෙ

    මගේ බිල හදලා බැලුවා, මගෙත් ඩොමෙස්ටික් විදියට තියනකොට වඩා රුපියල් 300ක විතර අඩු බිලක් එන්නෙ ඒක industrial වලට තිබ්බා නං
    මාසෙට යුනිට් 113ට වඩා යනවා නම Industrial එක ලාබයි.
    මචං උඹ කියන්නෙ Industrial ද? General Purpose ද?
    Industrial එක ලේසියෙන් දෙන්නෙ නෑ නේහ්? ඒකෙ යුනිට් එක රුපියල් 11යි. General Purpose වෙන්න ඇති.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038

    ge hadanakota denne genaral purpose machan
    https://www.ceb.lk/commercial-tariff/en
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මචං උඹ කියන්නෙ Industrial ද? General Purpose ද?
    Industrial එක ලේසියෙන් දෙන්නෙ නෑ නේහ්? ඒකෙ යුනිට් එක රුපියල් 11යි. General Purpose වෙන්න ඇති.

    ge hadanakota denne genaral purpose machan
    https://www.ceb.lk/commercial-tariff/en

    Ah ehemada
    මම ඇත්තටම මුලින් හිතන් හිටියෙ ඕකෙ ඔය පන්ස්ල්, ඉස්කෝල වලට දෙන ටයිප් එක ඇරුනම ටයිප් දෙකයි තියෙන්නෙ කියලා. මොකද අපි ඕක සාමාන්‍යෙන් කියන්නෙ Domestic/Commercial කියලානේ
    Commercial කියන්නෙ industrial එකට කියලා මම හිතුවෙ.

    දැන් දන්නෙ සාමාන්‍ය ශොප්/ ගේ හදන එකට දෙන්නෙ General Purpose කියලා.
     
    • Like
    Reactions: netnet

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ah ehemada
    මම ඇත්තටම මුලින් හිතන් හිටියෙ ඕකෙ ඔය පන්ස්ල්, ඉස්කෝල වලට දෙන ටයිප් එක ඇරුනම ටයිප් දෙකයි තියෙන්නෙ කියලා. මොකද අපි ඕක සාමාන්‍යෙන් කියන්නෙ Domestic/Commercial කියලානේ
    Commercial කියන්නෙ industrial එකට කියලා මම හිතුවෙ.

    දැන් දන්නෙ සාමාන්‍ය ශොප්/ ගේ හදන එකට දෙන්නෙ General Purpose කියලා.
    ඔව් මචං. General Purpose දෙන්නෙ. යුනිට් එක 18යි ගානක් මුල් 300ට එතැන ඉඳල 22යි ගානක් දිගටම.
    Industrial ගන්න එක ලේසි නෑ මම හිතන්නෙ high tension line එක ගන්න ඕන ඇති ඒ පැකේජ් එක ගන්න. රුපියල් 11යි ගානක් දිගටම කැපෙන්නෙ මාර ලාබයි.
     
    • Like
    Reactions: NEMISIS and netnet

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔය තරම් calculation කරනවද බිල් ලියන කෙනා? Meter එක බැලුවා. Cal eken ගැහුවා. බිල ලියලා විසිකරා දිව්වා.
     
    • Like
    Reactions: D_Mad