මචන් පොයින්ට් 91 පැන්න ගමන් පොයින්ට් එකක් රු 18 වගේ වැඩි වෙනවද බන්?
ෆික්ස් චාර්ච් එකත් 400 වගේ වැඩ් වෙනවනේ බන්.
බැරි වෙලාවත් 92 උනොත් ඒ මාසේම බිල රු 2000 විතර අපරාදේ වැඩි වෙනව
එක්කෝ ලියන එකා පරක්කු උනත් එහෙමනේ. මේක අසාදාරන නැද්ද බන්
ඇයි 91 පැන්න ගමන් රේට් ගොඩක් වැඩි වෙන්නෙ? සාමාන්යෙන් 90 අඩුවෙන් දුවන්න නම් ගොඩක් අරපිරිමැස්මෙන් තමා යුස් කරන්න වෙන්නෙ. උබලගේ ඩේලි පොයින්ට් කීයක් වගේ යනවද?