Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන
මට පොඩි විස්තර ටිකක් ඕන ලංකාවෙ power system එක වෙන විදිය ගැන.
1. CEB හරි, LECO හරි දීපු line ටික කොහේදිහරි monitor වෙනවද? නැත්තං energy එක meter readinb වලින් විතරද හදන්නෙ?
2. සාමාන්යෙන් දැනට ලංකාවෙ බහුලව පාවිච්චි වෙන Transformer kVA rating එක මොකක්ද?ඒකකින් ගෙවල් කීයකට වගේ line අදින්න පුලුවන්ද?
3. සාමන්යෙන් එක ගෙදරකට single phase 30A දෙනවනම්, ඒක transformer එකෙන් කොහොමද බෙදල දෙන්නෙ?
4. Distribution වල තියෙනවනේ 50 bundle, 70 bundle කියල එහෙම cable bundle එක. ඒක මොකක්ද? මොනවද ඒකෙ යන lines?
5. Service station කණුවක් කියන්නෙ මොකක්ද? කොහොමද ඒක අපි අඳුර ගන්නෙ?