Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28

    මට පොඩි විස්තර ටිකක් ඕන ලංකාවෙ power system එක වෙන විදිය ගැන.
    1. CEB හරි, LECO හරි දීපු line ටික කොහේදිහරි monitor වෙනවද? නැත්තං energy එක meter readinb වලින් විතරද හදන්නෙ?
    2. සාමාන්‍යෙන් දැනට ලංකාවෙ බහුලව පාවිච්චි වෙන Transformer kVA rating එක මොකක්ද?ඒකකින් ගෙවල් කීයකට වගේ line අදින්න පුලුවන්ද?
    3. සාමන්‍යෙන් එක ගෙදරකට single phase 30A දෙනවනම්, ඒක transformer එකෙන් කොහොමද බෙදල දෙන්නෙ?
    4. Distribution වල තියෙනවනේ 50 bundle, 70 bundle කියල එහෙම cable bundle එක. ඒක මොකක්ද? මොනවද ඒකෙ යන lines?
    5. Service station කණුවක් කියන්නෙ මොකක්ද? කොහොමද ඒක අපි අඳුර ගන්නෙ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Network එක monitor වෙනවා System Control Center එකකින් හරි Distribution Control Center එකකින් හරි ... energy consumption බලන්නේ metering වලින් .. ගෙදර තියන meter එක විතරක් නෙමේ එක එක විදිහේ meters use වෙන්ව .. සමහර ඒවා remote control reading ගන්න පුළුවන් ..

    Depend on the demand .. 100,160,250 ...
    around 100 houses

    transformer එකෙන් බෙදල දීමක් වෙන්නේ නෑ .. ගෙදරට දෙන connection එකත් එක්ක එන breaker එක අදාළ demand එකට වඩා ගන්නවනං trip වෙන්ව ..

    bundle cable (ABC) insulation එකක් එක්ක තියන cable 4 එකට bundle එකක් වගේ යන එක ... bare conductor කියන්නේ insulation එකක් නැතුව overhead යන එක ...
    50,70 කියන්නේ හරස්කඩ වර්ගපලය mm^2 ... 50,70 යන්නේ LV distribution වල .

    Service pole ගෙදරට connection එක දෙන්න ගන්න කනුව .. (RC - reinforced concrete කණුවක් ගොඩක් වෙලාවට .. තනි block එක වගේ තියන 7.6 m වගේ උස
     
    • Like
    Reactions: sithija.h and sika2

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    100 kVA transformer ekakin 1 phase ekkin 144A wage puluwan athi. kVA eka load eka anuwa thama balanne. Samanyen ape peththenam gamwala thiyenne 100-300 kVA wage Ewa. Gewalwalata deddi phase 3 load balance wenta wage bedala denawa..
    Anith Ewa Bump thama
     
    CEB wathda weda...
     
    thanx..
    එතකොට
    ගෙවල් විතරක් තියෙන area එකක 100kVA transformer එකක් ඇතිනෙ. 30A හැම ගෙදරකම full load වෙනවා කියමු.. 20A වත්, trip නොවී. එතකොට එක transformer එකකින් ගෙවල් 20කට වගේනෙ දෙන්න පුලුවන්???

    Transformer එකෙන් 50 bundle එකක් service pole එකකට දෙන්වා, ඒකෙන් එක bundle එකක් ගානෙ, එක ගෙදරට යනවා? එහෙම නේද වෙන්නෙ? එතකොට එක ගෙදරකට එක bundle cable එකේ size එක කොහොම වගේද?
     
    ඒක කොහොමද බෙදන්නෙ?
    මෙහෙම හිතමුකො.. දැනට ගමේ ගෙවල් 10ක් තියෙන්වා. ඒකට phase 3 බෙදලා දැං balance වෙලා තියෙන්නෙ.. අලුතින් ගෙයක් හදල ඒකට line එක ඉල්ලනවා. එතකොට, කොහොමද හරියටම phase balance වෙන විදියට දෙන්නෙ?
     
    ගෙදරට bundle එකක් යන්න ඕනේ නැනේ .. single phase නේ ...
    ගාන හදාගත්තේ කොහොමද කියල පැහැදිලි නැ
     
    හරියටම 0 ටම phase balance කරන්න බෑ ...
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    ගෙදරට bundle එකක් යන්න ඕනේ නැනේ .. single phase නේ ...
    ගාන හදාගත්තේ කොහොමද කියල පැහැදිලි නැ

    ආහ් හරි. Sorry. Bundle එකක් නෙවෙයි, single phase cable එකේ size එක කොහොමද වෙන්න ඕන?

    හරි, ගාණ හැදීමේ ම්ං ලොකු දැනුමක්නම් නැහැ, ඒත් දැනගන්න පුලුවන්ද 30A full load ගෙවල් කීයක් 100kVA එකකින් දුවන්න පුලුවන්ද කියලා?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ඒක කොහොමද බෙදන්නෙ?
    මෙහෙම හිතමුකො.. දැනට ගමේ ගෙවල් 10ක් තියෙන්වා. ඒකට phase 3 බෙදලා දැං balance වෙලා තියෙන්නෙ.. අලුතින් ගෙයක් හදල ඒකට line එක ඉල්ලනවා. එතකොට, කොහොමද හරියටම phase balance වෙන විදියට දෙන්නෙ?
    Supply denta Ena aya owa balance balanna Danna vidihata gewal godak set wenawanm samanyen balai. Owa hariyatama balance karala denta bane BN. Podi ganak eha mehe unata awlak Na. Podi voltage vadi adu vimak wenawa athi...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ආහ් හරි. Sorry. Bundle එකක් නෙවෙයි, single phase cable එකේ size එක කොහොමද වෙන්න ඕන?

    හරි, ගාණ හැදීමේ ම්ං ලොකු දැනුමක්නම් නැහැ, ඒත් දැනගන්න පුලුවන්ද 30A full load ගෙවල් කීයක් 100kVA එකකින් දුවන්න පුලුවන්ද කියලා?

    Gewal 15 wage puluwan weine. Nathnam 14 wage..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආහ් හරි. Sorry. Bundle එකක් නෙවෙයි, single phase cable එකේ size එක කොහොමද වෙන්න ඕන?

    හරි, ගාණ හැදීමේ ම්ං ලොකු දැනුමක්නම් නැහැ, ඒත් දැනගන්න පුලුවන්ද 30A full load ගෙවල් කීයක් 100kVA එකකින් දුවන්න පුලුවන්ද කියලා?

    10 / 16 mm^2 ..
    30A full load කියල හදන්නේ නෑ .. මොකද එහෙම load වෙන්නේ නැති හින්ද ... normal ගෙදරක lighting & other ඒවාට 15A වත් load වෙන්නේ නෑ එක පාර .. ගෙවල් හැම එකේම එකම වෙලාවේ full ම load වෙලා වැඩ කරනවා කියල calculation කරන්නේ නෑ ... ඒවාට simultaneous factors දාල calculate කරන්නේ එක පාර එහෙම වෙන්නේ නෑ කියල හිතල ..
    එහම ගත්තම normally around 100 කට වගේ තමා එකකින් දෙන්නේ ..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    10 / 16 mm^2 ..
    30A full load කියල හදන්නේ නෑ .. මොකද එහෙම load වෙන්නේ නැති හින්ද ... normal ගෙදරක lighting & other ඒවාට 15A වත් load වෙන්නේ නෑ එක පාර .. ගෙවල් හැම එකේම එකම වෙලාවේ full ම load වෙලා වැඩ කරනවා කියල calculation කරන්නේ නෑ ... ඒවාට simultaneous factors දාල calculate කරන්නේ එක පාර එහෙම වෙන්නේ නෑ කියල හිතල ..
    එහම ගත්තම normally around 100 කට වගේ තමා එකකින් දෙන්නේ ..
    හරී, 100ක් කියමු දෙන්න පුලුවන් එතකොට.. අපි දන්නෙ නෑනෙ ගෙවල් වල කොහොමද කියල usage එක.. මොකක්මහරි එක අවස්තාවක් එන්න පුලුවන් ගෙවල් 100ම එක පාරම 15A load එකක් ගන්නව.. එතකොට transformer එක trip වෙනවද?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මං දැකලා තියෙනවා cable 5k විතර twist වෙලා වගේ උඩින් poles වලින් යනවා.. ඒකෙ සමහර cables size එකෙන් වෙනස් වෙනවනේ. එකක් ලොකුයි, එකක් පොඩී. ඇයි ඒ?
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මං දැකලා තියෙනවා cable 5k විතර twist වෙලා වගේ උඩින් poles වලින් යනවා.. ඒකෙ සමහර cables size එකෙන් වෙනස් වෙනවනේ. එකක් ලොකුයි, එකක් පොඩී. ඇයි ඒ?

    cable 5k yanne 5- core bundled conductor wala
    1. 70 sqmm cable 3y for three phases
    2. 54.6 sqmm cable 1y for neutral connection
    3. 16 sqmm for street lamp