ඔව් ඒක සිරා අනික electron ගහන්නේ js නේ ඒක නිසා extensions හදන developers ගානත් වැඩි වෙනවා නේ. js ecosystem එකේ තාමත් වැඩිම කට්ටියක් ඉන්නේ. අනික මන් මුලින් දාපු ms ළගේ අලුත් framework එක ලගදී ආපු එකක් ඒ කාලේ තිබුණේ නෑ නෙ.ගොඩක් electron based IDE එක සැරේම ගොඩක් නැගගෙන ආවනේ (Brackets, Atom etc), Atom එහෙම පට්ටම ෆේමස් උනානේ. Arduino උනුත් pro ide කියලා එකක් හැදුවනේ Electron base කරගෙන. ඒක නිසා MS ලටත් ඕක ට්‍රයි කරන්න හිතෙන්න ඇති. දැන් බලපන්කෝ cross platform සීන් එක නිසා දැන් තියන ෆේමස්ම IDE එක ඕක
ඕන මගුලක් කරගන්න extensions තියනවා, මගේ මැශින් එක උනත් VS Code එක අනිවාර්යෙන්ම ඕපන් වෙලා තියන ඇප් වලින් එකක් හැම තිස්සෙම.
සමහර වෙලාවට ඕකෙ ඔය electron base සීන් එක නිසා එන අවුල්නුත් නැතුව නෙමයි, ගොඩක් ලොකු සෝස් ෆයිල් තියන ප්‍රොජෙක්ට් ඕපන් කරාම ස්ලෝ වෙන්න ගන්නවා. පොඩි ෆයිල් ගනනාවක් තිබ්බට ස්ලෝ වෙන්නෙ නැහැ. පට්ටම ලොකු තනි සෝස් ෆයිල් එකක් වගේ තියනවා නං ස්ලෝ වෙනවා. නමුත් හරියට කරන ප්‍රොජෙක්ට් වල කිසිම වෙලාවක එහෙම තනි සෝස් ෆයිල් එකක් ගොඩක් ලොකු වෙන්න ඉඩ තියෙන්නෙ නැහැනේ.
ගොඩක් වෙලාවට ඕක යූස් කරන්නෙත් JS(React, Anguler, Vue etc)/Node වගේ rapily කරන ඒවටනේ, ඒ වගේ වැඩ වලට පර්ෆෙක්ට් IDE එකක් ඕක
මම Java + MYSQL වලින් ලියපු මගේ POS System එක Electron, Vue.js + MYSQL වලින් කරන්න හදන්නෙ. Any Ideas and pros and cons??
View attachment 91565
View attachment 91566
View attachment 91568
ෆුල්ම වෙබ් ඇප් එකක් කරන්න කියන එකෙන් අදහස් කලේ මොකද්ද? මොන Technologies use කරලද? වෙබ් ඇප් එකක් කලොත් ඒක localhost එකේ standalone run කරද්දි කෝඩ් වලට සිකියුරිටි එකක් දෙන්න පුලුවන්ද? වැඩ්ඩෙක් reverse engineering කරන එක නෙමේ ඒක නම් Java වලත් නවත්තන්න බෑනෙ. ඒත් ඔය එහෙන් මෙහෙන් ටිකක් හොයන් පොඩ්ඩක් දන්න උන්ගෙන් කෝඩ් එක ආරක්ශා කරගන්න පුලුවන්ද?එහෙනං ඉතිං ෆුල්ම වෙබ් ඇප් එකක් කරපන්කෝ
standalone ඕන නම් ඒ වෙබ් ඇප් එකම electron වලින් පැක් කරන්න පුලුවන් මම දන්න විදියට
සාමාන්‍යෙන් වෙබ් වර්ශන් එක අතඇරලා electron වලින් කරන්න වෙන්නෙ වෙබ් එකේ බැරි native features දෙන්න ගියාම, POS එකකට electron වලින් ගියා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ ලොකු අවුලකුත් නැහැ
JS පුලුවන් නං ඉතින් මාරම ඉක්මනට වැඩේකරන්න පුලුවන් ඒව වාසි තමයි
තීම් එකක් දාල පටස් ගාල වෙන ක්ලයන්ට් කෙනෙක්ට දෙන්න පුලුවන් වගේ වාසිත් තියනවා
machan oka express js ekka dala web site ekak wage host karanna puluwandaඑහෙනං ඉතිං ෆුල්ම වෙබ් ඇප් එකක් කරපන්කෝ
standalone ඕන නම් ඒ වෙබ් ඇප් එකම electron වලින් පැක් කරන්න පුලුවන් මම දන්න විදියට
සාමාන්‍යෙන් වෙබ් වර්ශන් එක අතඇරලා electron වලින් කරන්න වෙන්නෙ වෙබ් එකේ බැරි native features දෙන්න ගියාම, POS එකකට electron වලින් ගියා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ ලොකු අවුලකුත් නැහැ
JS පුලුවන් නං ඉතින් මාරම ඉක්මනට වැඩේකරන්න පුලුවන් ඒව වාසි තමයි
තීම් එකක් දාල පටස් ගාල වෙන ක්ලයන්ට් කෙනෙක්ට දෙන්න පුලුවන් වගේ වාසිත් තියනවා
can we protect electron js application source codeෆුල්ම වෙබ් ඇප් එකක් කරන්න කියන එකෙන් අදහස් කලේ මොකද්ද? මොන Technologies use කරලද? වෙබ් ඇප් එකක් කලොත් ඒක localhost එකේ standalone run කරද්දි කෝඩ් වලට සිකියුරිටි එකක් දෙන්න පුලුවන්ද? වැඩ්ඩෙක් reverse engineering කරන එක නෙමේ ඒක නම් Java වලත් නවත්තන්න බෑනෙ. ඒත් ඔය එහෙන් මෙහෙන් ටිකක් හොයන් පොඩ්ඩක් දන්න උන්ගෙන් කෝඩ් එක ආරක්ශා කරගන්න පුලුවන්ද?
aluthen karanawa nan flutter go desktop apps gena balana. performance ehema hodai godakමම Java + MYSQL වලින් ලියපු මගේ POS System එක Electron, Vue.js + MYSQL වලින් කරන්න හදන්නෙ. Any Ideas and pros and cons??
View attachment 91565
View attachment 91566
View attachment 91568
ඕක කරන්න ක්‍රම ඕන තරම් හිතුවැකිmachan oka express js ekka dala web site ekak wage host karanna puluwanda
ethakota normal jquery boostrap ehema dagena wade goda danna puluwan neda
ekama electron walin installer ekak karanna puluwan
math hariyata danne na
can we protect electron js application source code
එහෙනං ඉතිං ෆුල්ම වෙබ් ඇප් එකක් කරපන්කෝ
standalone ඕන නම් ඒ වෙබ් ඇප් එකම electron වලින් පැක් කරන්න පුලුවන් මම දන්න විදියට
සාමාන්‍යෙන් වෙබ් වර්ශන් එක අතඇරලා electron වලින් කරන්න වෙන්නෙ වෙබ් එකේ බැරි native features දෙන්න ගියාම, POS එකකට electron වලින් ගියා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ ලොකු අවුලකුත් නැහැ
JS පුලුවන් නං ඉතින් මාරම ඉක්මනට වැඩේකරන්න පුලුවන් ඒව වාසි තමයි
තීම් එකක් දාල පටස් ගාල වෙන ක්ලයන්ට් කෙනෙක්ට දෙන්න පුලුවන් වගේ වාසිත් තියනවා
Mokadda mchn wenas karana hethuwa?මම Java + MYSQL වලින් ලියපු මගේ POS System එක Electron, Vue.js + MYSQL වලින් කරන්න හදන්නෙ. Any Ideas and pros and cons??
View attachment 91565
View attachment 91566
View attachment 91568