ෆෝන් එකක අවුලක්. HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ ලග Apple කියලා Android ෆෝන් එකක් තියනවා. ( ඇපල් කිව්වට මේක චයිනීස් ඇන්ඩොයිඩ් කටුවක්) . මෙකේ 8gb Internal memory එකක් තියනවා. ඒත් බන් App දාන්න පුලුවන් 50mb වෙනකල් විතරයි. Phone එක Reset කරලත් බැලුවා. ඒත් අර කේස් එකම තියනවා. SD card එකක් ගහලා ඒකට ඇප් දාන්නත් ට්‍රයි කරා. ඒකත් හරි යන්නෙ නැ. මේකට මොකද කරන්න ඕනි. දන්න අය පොඩි උදව්වක් දෙන්න.

    මේකෙන් ලොකු වැඩක් ගන්නත් බැහැ මචන්. ඇන්ඩොයිඩ් 5.0.1 තියෙන්නෙ. මේකට වැඩි වැඩ ඕනි නෑ. ඉගන ගන්න ලමයෙක්ට දෙන නිසා whatsapp දාගන්න තිබුනොත් හොදටම ඇති
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    1600001774559.png
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මගේ ලග Apple කියලා Android ෆෝන් එකක් තියනවා. ( ඇපල් කිව්වට මේක චයිනීස් ඇන්ඩොයිඩ් කටුවක්) . මෙකේ 8gb Internal memory එකක් තියනවා. ඒත් බන් App දාන්න පුලුවන් 50mb වෙනකල් විතරයි. Phone එක Reset කරලත් බැලුවා. ඒත් අර කේස් එකම තියනවා. SD card එකක් ගහලා ඒකට ඇප් දාන්නත් ට්‍රයි කරා. ඒකත් හරි යන්නෙ නැ. මේකට මොකද කරන්න ඕනි. දන්න අය පොඩි උදව්වක් දෙන්න.

    මේකෙන් ලොකු වැඩක් ගන්නත් බැහැ මචන්. ඇන්ඩොයිඩ් 5.0.1 තියෙන්නෙ. මේකට වැඩි වැඩ ඕනි නෑ. ඉගන ගන්න ලමයෙක්ට දෙන නිසා whatsapp දාගන්න තිබුනොත් හොදටම ඇති
    ඔය චයිනිස් කටු වල 8gb පෙන්නුවට ඇත්තටම තියෙන්නේ පොඩි MB ගානක්
    හිත හදා ගනින් මචන්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ ලග Apple කියලා Android ෆෝන් එකක් තියනවා

    tenor.gif
    ෆෝන් එකේ වර් ගේ ගැන එච්චර හිතන්න එපා. මේක චයිනීස් කටුවක්. මට මේක හදාගන්න විදියක් කියපන්කෝ.

    ඔය චයිනිස් කටු වල 8gb පෙන්නුවට ඇත්තටම තියෙන්නේ පොඩි MB ගානක්
    හිත හදා ගනින් මචන්
    මේක අපෙ මාමා කෙනෙක්ට ඔෆිස් ෆෝන් එකක් විදියට නිකං ලැබුන එකක්. එයා ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා මට මේක දුන්නා . මටත් මේක වැඩක් නෑ බන්. ඉගෙන ගන්න පොඩී එකෙක් ඉන්නවා. ඒ කොල්ලටවත් දීලා දාන්න හිතාගෙන ඉන්නේ. වට්ස් ඇප් දාගන්න පුළුවන් නම් හොදටම ඇති. ඒත් බන් මේ මගුල රීසෙට් කරාම Google Service Update කියලා එකක් එනවා. ඒක 65mb විතර වෙනවා. අඩූම තරමේ ඒකවත් දාගන්න බැහැ :angry:

    MOkakda yako eka...Apple kiyala android ekak.. haminenawa :lol:

    TRC එකෙන් ෆෝන්වලට නීතී ගේන එක සාදාරණයි බන්. :yes: ෆෝන් එකේ ඇපල් කියලා එලියෙන් ගහලා තියනවා. ඒත් ෆෝන් එකේ about එකේ ඇපල් කියලා නමක් කොහොවත් නෑ.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Whatsapp දාන්න 50MB මදිද බං? පරණ version එකක්වත්?
    SD card එකට app දාන කොට මොනවද වෙන්නෙ?