Electronic බඩු තැපෑලෙන් ගේන්න ගන්නේ කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Electronic බඩු තැපෑලෙන් ගේන්න ගන්නේ කොහොමද?

    Electronic බඩු තැපෑලෙන් ගේන්න ගන්නේ කොහොමද?
    මම කොහේ හරි දැක්ක මෙහෙම service එකක් ලංකාවේ තියෙනවා
    මට මෙන්න මේ IC දෙකක් ගන්ඩ ඕන:
    9926A


    t5557011-214-thumb-9926a.jpg


    eBay එකේ නම් තියෙනවා, එත් එන්ඩ කල් යනවනේ

    http://www.ebay.com/itm/2PCS-Dual-N-Channel-MOSFETs-CEM9926A-9926A-SOP8-SMD-NEW-/260850084440

    Dual N-Channel MOSFETs CEM9926A 9926A SOP8 SMD NEW

    Please help

    Thank you