Electronic Circuits/Modules/Sensors for super cheap Prices for students and hobbiysts

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    poster2.jpg


    මචන් ලා මගේ යාලුවෙක් අලුතෙන් වැඩක් පටන් ගත්තා. අලුත් company එකක් පටන් ගත්තා "CIRCUIT DESK" කියල.

    මේක ඉලෙක්ට්‍රොනික්ස් හා රොබෝටික්ස් කරන අයට හුගක් අඩු මිලට ඒවාට ඕන අයිටම්ස් විකුණන ස්ටෝර් එකක්.

    පොඩියට තමයි පටන් ගත්තේ.මිනිහ මේක ලොකුවට කරන්න බලාපොරොත්තු වෙනවා.:yes:

    මේකේ හුගක් ප්‍රයෝජනවත් සර්කිට්ස් තියනවා. විශේෂයෙන්ම රොබෝටික්ස් වලට ඕන ඩිවෙලොප්මන්ට් බෝර්ඩ්ස්, සෙන්සර්ස් එහෙම තියනවා. ගණන් සැහෙන්න අඩුයි. ebay වලින් ගන්නවට වඩා ලාබයි.:cool:

    මේකේ web එක තාම under construction ඒ නිසා මම items සහ prices පහල දාල තියනවා.

    එළකිරි එකේ ඉලෙක්ට්‍රොනික්ස් / රොබෝටික්ස් කරන අය සැහෙන්න ප්‍රමාණයක් ඉන්න නිසා මම හිතනවා මේක වැදගත් ආරංචියක් වෙයි කියල.

    [මමත් ඉලෙක්ට්‍රොනික්ස් කරන්නේ ඒ නිසා කාට හරි මේ අයිටම්ස් ගැන ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න :yes:]
    contact details පහල තියනවා. call කරන්න නැත්තම් EMAIL කරන්න.

    Contact:

    072-956-6455 (Shanaka)

    [email protected]


    Click for Item List and Prices


    කට්ටිය bump එකක් දාල යන්න. :yes:
     
    • Like
    Reactions: wisal