ට්‍රාන්සිස්ටරේ කතාව ගැන කියන්නම් ඉලගට
එකේ පාද අඳුරගනිල්ලා සර්කිට් ඒක කරෙගන යදිද් ඒක වැදගත්
එල මචංඒලෙවල් physics වලට ටිකක් ඉගෙනගත්තා ආයේට්රාන්සිස්ටරේ කතාව ගැන කියන්නම් ඉලගට
එකේ පාද අඳුරගනිල්ලා සර්කිට් ඒක කරෙගන යදිද් ඒක වැදගත්
යාළුවනේ ඉතින් කොහොමද. ඔන්න අද පුංචි CIRCUIT කෑල්ලක් අරන් ආවා ඔයාලට පට්ට ආතල්.හැමෝප ආසයි නේද සිංදුවක් අහද්දී ස්පීකරේ ශබ්දෙත් එක්ක ඩාන්සින් ලයිට් පාරක් යනවා නම් නිකන් අර ක්ලබ් වල තියෙනවා වගේ.හීනි ආතල් එකක් තියෙනවා එකේ.අද මම දෙන්නම් පුංචි CIRCUIT එකක් ට්‍රාන්ස්සිස්ටර් 2ක. සරලයි.වැඩේ 100% ගොඩ
මේකට Brightness වැඩි LED දැම්මම පට්ට පට පට
මෙන්න CIRCUIT එක
![]()
මේ ට්‍රාන්ස්සිස්ටර් 2ට ඔයාලට ගන්න පුළුවන් TIP 31 or TIP 41
මම නම් දැම්මේ TIP 41 .මේ දෙකම NPN ට්‍රාන්ස්සිස්ටර්. එකක් රු.30 - 35 වෙයි.9V දෙන්න.තව බල්බ ගහනවානම් 12V යන්න.12V ම දෙනවානම් වෝල්ටේජ් එක අඩු කරගන්න රෙසිස්ටන් දාගන්න ගැලපෙන විදියට
එහෙනම් ජයවේවා.ගිහින් එන්නම්.අදහස් වලට හා බම්ප් / රෙප් වලට තැන්කූ + රෙප්
මචන් මේ වගේ පොඩි සර්කිට් එකක් දැම්මම ඒකෙ සිද්ද වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරොත් අපි වගේ තාම ඉගෙන ගන්න අයට ඒක ලොකු උදවුවක්.
machan input 2ta 22uf 50v wage condenser 2k dapan
මචං ඒල
උඹලත් වෙරල්ලා දන්න ෙද්වල් අපිත් ඒක්ක හුවමාරු කරගන්න
ජංගි ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ලොවෙත් නෑ.. දැන් දේශපාලනේ නැති නිසා

මම තොපිට උගන්නන්න හැදුවේ, කෝ හරි හමන් සප් එකක් ලැබුනේ නෑ නේ.
මාස තුනකින් විතර මුකුත් දාන්න බැරි උනා වැඩ නිසා. දැන් කම්මැලි වගේ කරන්න.
www.eislk.com
ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්
මේකේ දන්න ඒවා ත්‍රෙඩ් දාන්න ගියාම දුකයි බන්,ජංගි ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ලොවෙත් නෑ.. දැන් දේශපාලනේ නැති නිසා

කොච්චර ආසාවෙන්ද මම හිටියෙ.ඇයි යකොව් මේක නැවැත්තුවෙ.කොච්චර ආසාවෙන්ද මම හිටියෙ.
මම තොපිට උගන්නන්න හැදුවේ, කෝ හරි හමන් සප් එකක් ලැබුනේ නෑ නේ.
මාස තුනකින් විතර මුකුත් දාන්න බැරි උනා වැඩ නිසා. දැන් කම්මැලි වගේ කරන්න.
www.eislk.com
ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්
පුලුවන්නම් ඕක ටයිප් කරලත් දාන්න විඩියෝස් විතරක්ම නොදා
අපි 2G කොල්ලෝ මේකේ
ගොඩක් උන් අර ෆයි මේ ෆයි කියල බයිලා ගැහුවට එන්නේ හච් 2G වලින් 

lol සැප දෙන්න ?අනිවා අපි උපරිම සැප එක දෙනවා බන්පුලුවන්නම් ඕක ටයිප් කරලත් දාන්න විඩියෝස් විතරක්ම නොදා
අපි 2G කොල්ලෝ මේකේ
ගොඩක් උන් අර ෆයි මේ ෆයි කියල බයිලා ගැහුවට එන්නේ හච් 2G වලින්
ඉලෙක්ට්‍රොනික් ගැන යන්නේ ඉඳලම කියන්න හොඳේ